පිටකොටුවෙන් බීම බොන්නේ බලාගෙනයි! Vedio sahithayi

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම නම් ඕවා බොන්නේ නෑ, එක්කෝ මයිලෝ එකක් බොනවා නැත්නම් fanta වගේ බීමක් එකක් බොනවා. :)
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අපෝ කවදාවත් ඔහොම හදන බීම බොන්න එපා
හොඳ නෑ කිව්වට බොන්න තියෙන්නේ කොකා කොලා ස්ප්‍රයිට් තමයි නැතිනම් තැඹිලි
ලංකාවේ ඉන්නේ මහා කැරියෝ බං කන දේ වත් මුන් හරියට හදන්නේ නෑ බල්ලෝ

බැදපු දේවල් වල ප්ලාස්ටික්
රෝල්ස්, වඩේ බදින්නේ පරණ තෙල් වලින්
බීම වල මාළු අයිස්
ආප්ප වල ප්ලස්ටෝ පැරිස්
සෝස් වල කලරින්
රයිස් වල පරණ බත් ආපහු දාල
පොල්තෙල් වල වෙන තෙල්

මෙහෙම බල්ලෝ ඉන්න රටක් නම් ලොවෙත් නෑ

:yes:
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපෝ මම නම් සල්ලි එක්ක දුන්නත් බොන්නේ නෑ .සමහර එවුන් කෙල්ලොත් එක්කම ගිහිල්ලා බොන්නේ ඔය විදුරු ඡිවිතේට හොදන්නේවත් නැතුව ඇති ඔකුන් ටොයිලට් වලට ගිහිල්ලා අත් හොදන්නේ නෑ ඡිවිතේට ඔය කඩ වල කෑම හදන එවුන්ගේ තියෙන ඡරාගතියක් තමයි .
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මමත් පිටකොටුවේ කාලයක් නැවතිලා හිටියා. :baffled:
    ඔය කඩ වලින් කවදාවත් බිම බිලා නෑ... :no:
    හැබැයි ඔයිට වඩා ජරා කඩ වලින් කාලා තියනවා! :lol:
    දැන් ලංකාවේ කොහෙන් කෑම කෑවත් ටොප් එකට දිරවනවා! :lol:
    11.gif
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    menna ahaganilla!:angry: meeta awurudu 4 kata witara kalin oya pennana beema hadana thambiyage kaden mama avacado ekak beela mata TYPHOID(unasannipathaya) hedila puduma dukak winda maasa 1 1/2 k witara!:baffled: typhoid godak ma hedenne apirisidu wature thiyana germ ekakin!:nerd:
    kana kana de wamane yanawa!anga kettu una kilo 20 kin witara!:growl:
    so mama denagena hitiya kawada hari me scene eka mattu wei kiyala!:rolleyes:
    good move HIRU CIA!
    :)
    https://youtu.be/t1w4knSLHW4?t=84
    pirith nulakuth athe thiyenava සෝමේ
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අනේ මන්ද මේවගේ වැරදි වලට නඩු දැම්මම හරිද බන්....???? මුන්ව ටික කාලෙකට හිරේවත් දන්න ඕනේ මේවගේ දේවල් අයෙත් නොකරන්න... ඔහොම නඩු දැම්ම කියල මේවා නවතින්නේ නැනේ......