පිටකොටුවෙන් බීම බොන්නේ බලාගෙනයි! Vedio sahithayi

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Eye hotel ekkin kawa ban kapauwa wamane enawa passe dakapu cn ekata.

    Man kala toilet yanna kiyala passata giya yaddi dakke bath haliya ehama arala tiyala tiyanawa eliya wagina wathura okkama eake.
    Aaye tap eka ariyama wathura bima watenewa okkama eake.toilet gihin awith kakula headuwama ea wathura ea bath eke ban.
    Mata aththamai eeye kalakiruna
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මමත් යාලුවෙක් එක්ක දෙවෙනි හරස් වීදියේ තියෙන ලොරි කට්ටෙන් ගිය සතියේ බිව්වා බන් :angry:

    hema tanama ohoma naha macan loku hotel wala oita wada jarawa tiyenna puluwan mewage news wala pennuwama ow akarana una baya wenawa
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක ගොඩක් අය හොය හොය ඉන්නෙ නැතුව අහු වෙන තැනකින් තියෙන දෙයක් බොනවා..:dull:

    මමනං කොච්චර ලොකු තිබහක් හැදුනත්, පිටකොටුවේ ස්ටේෂන් එක ගාව තියෙන හයිලන්ඩ් කිරි හලෙන්ම කිරි බොතලයක් බොනව ඇරෙන්න ඒ වෙලාවෙ හදල දෙන බීම ජාතිනම් බොන්නෙම නෑ..:no:
    විශේෂයෙන් පිටකොටුවෙදි..:oo:
    +rep