පිටකොටුවෙන් රසය විදිමු පානය කරමු බ්ලා බ්&#3517

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පිටකොටුවෙන් රසය විදිමු පානය කරමු බ්ලා බ්&#3517

    හම්මෝ
    ගණිකාවේ ගැන රිසර්ච් එකට පිටකොටුවේ ගිය වෙලාවේ තිබහ යන්වත් එක්ක
    බීම එකක් බොනවා කියලා හිතාගෙන මගී පාලම ගාව තියන පලතුරු කඩයකට ගියා
    යකඩෝ හම්බ කඩයක්
    මං කඩේට ඇතුල් වුනේම අයියේ පැණිදොඩං එකක් කියාගෙන
    දැන් ඉතින් නැගිටිලා යන්නයැ
    කෝප්පයක් ගත්තා
    දොඩම් පල්වක් ඉලුවා
    වතුර දැම්මා
    අයිස් කැට දැම්මා
    සීනි දැම්මා
    කවලම් කලා මට දුන්නා
    මාත් බොන්න පටන් ගත්තා

    ෂා මාර රසයි

    රසයි කියන්නේ සීනි රසයි

    ඉල්ලුවේ ඇඹුල් දොඩං
    දුන්නේ පැනි දොඩං
    දොඩං කිව්ව තනිකරම සීනි

    ඒක බිබී වට පිට බලනකොට තමා දැක්කේ
    පර වුනු ගස්ලබු ‍දිවුල් දොඩම් ගෙඩි
    ගෝනි ගනන් ගෙනවිත් ගොඩ ගහලා
    දැන්නම් බඩත් දගලනවා වගේ

    සල්ලි දිලා බොන හන්දා සේරම බීලා කඩෙන් එලියට ආවා

    අම්මෝ දිව ගිලිලා මලත් ආයේ නම් ඒ කඩවල් පැත්ත පලාතේ යන්නේ නෑ
    ඉන්නහ බැරිනම් වතුර එකක් බොනවා

    ඉතින් යාලුවනේ ඔයාලත් පිටකොටුවේ ගිය වෙලාවට
    බැරි වෙලාවත් අර පලතුරු බීම විකුණන කඩවල් ගාවට යන්න එපා
    වතුර බෝතලයක් අරන් බොන්න
    කිසිම පිරිසිදු කමක් නෑ
    ඊට හපන් ඒවා හදන්න ගන්න පලතුරු
    කිසිම නැවුම් බවක්
    නෑ

    සල්ලි දීලා ජරාව බොන්නේ මොකටද
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කවුද බං ඕවට යන්නේ.. අනික ඕව හදන්න ගන්න වතුර කොහෙන් ගේනවද දන්නෙ නෑ..පිටකොටුවේ ළිං තියෙනව කියලය..සමහරවිට අර පොදු වැසිකිලි වල ටැප් වලින් ගන්නව ඇත්තෙ :rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    75.gif
    සල්ලි දිලා බොන ජරාව
    75.gif
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    හම්මෝ
    ගණිකාවේ ගැන රිසර්ච් එකට පිටකොටුවේ ගිය වෙලාවේ තිබහ යන්වත් එක්ක
    බීම එකක් බොනවා කියලා හිතාගෙන මගී පාලම ගාව තියන පලතුරු කඩයකට ගියා
    යකඩෝ හම්බ කඩයක්
    මං කඩේට ඇතුල් වුනේම අයියේ පැණිදොඩං එකක් කියාගෙන
    දැන් ඉතින් නැගිටිලා යන්නයැ
    කෝප්පයක් ගත්තා
    දොඩම් පල්වක් ඉලුවා
    වතුර දැම්මා
    අයිස් කැට දැම්මා
    සීනි දැම්මා
    කවලම් කලා මට දුන්නා
    මාත් බොන්න පටන් ගත්තා

    ෂා මාර රසයි

    රසයි කියන්නේ සීනි රසයි

    ඉල්ලුවේ ඇඹුල් දොඩං
    දුන්නේ පැනි දොඩං
    දොඩං කිව්ව තනිකරම සීනි

    ඒක බිබී වට පිට බලනකොට තමා දැක්කේ
    පර වුනු ගස්ලබු ‍දිවුල් දොඩම් ගෙඩි
    ගෝනි ගනන් ගෙනවිත් ගොඩ ගහලා
    දැන්නම් බඩත් දගලනවා වගේ

    සල්ලි දිලා බොන හන්දා සේරම බීලා කඩෙන් එලියට ආවා

    අම්මෝ දිව ගිලිලා මලත් ආයේ නම් ඒ කඩවල් පැත්ත පලාතේ යන්නේ නෑ
    ඉන්නහ බැරිනම් වතුර එකක් බොනවා

    ඉතින් යාලුවනේ ඔයාලත් පිටකොටුවේ ගිය වෙලාවට
    බැරි වෙලාවත් අර පලතුරු බීම විකුණන කඩවල් ගාවට යන්න එපා
    වතුර බෝතලයක් අරන් බොන්න
    කිසිම පිරිසිදු කමක් නෑ
    ඊට හපන් ඒවා හදන්න ගන්න පලතුරු
    කිසිම නැවුම් බවක්
    නෑ

    සල්ලි දීලා ජරාව බොන්නේ මොකටද

    Oya magul wadak na.... Giya wade gana kiyapan... :p
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Sahathika aththa, eka sarayek fish bun ekak kaala loweth nathi bade amaaruwak haduna mata....edayin passe nam kanna bonna yanne na oya kada walin, biwwath bonne brand name ekak thiyena beema ekak witharai...:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    උඹට අම්බානක පිස්සුනේ බං පිටකොටුවේ කඩවල් වලින් ඕවා බොන්නේ....... උඹ හිතං හිටියේ ඕවා හරි පිරිසිදුවට හදනවා කියලද......? මමනං ගියත් බොන්නේ වතුර නැත්නම් කෝක් හරි අලියා බිම හරි බෝතල් බිමක් විතරයි.......
     

    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    මං කඩේට ඇතුල් වුනේම අයියේ පැණිදොඩං එකක් කියාගෙන

    ඉල්ලුවේ ඇඹුල් දොඩං
    දුන්නේ පැනි දොඩං

    :baffled::baffled: Wathura hoda naha bun, Kiri packet ekak beepan.. Coca cola kiyala kattiya lokuwata kiwwata ekata ganneth jara wathura
     
    Last edited: