මල් වත්ත පාරෙන් බලපන්..නීරෝ ශ්රී ලංකා වගේ තැන තියෙනවනේ ..
නිරෝ කියලා දෙමළ කඩයක් තියෙනවා මල්වත්ත පාරෙ.. අපේ උන් ඉස්සර ෆිල්ම් ගේන්නෙ උගෙන්..

okun nisa thamai bus wala kanak ahila yanna natte, mela rahak nathi un sindu kiyana show dala thinawa bus wala nero kathawa nitharama kiyanawa ewage malawratte niro house![]()
උන් සිංදු කියන්නෑ බං උන් ස්පොන්සර් කරනවා ශෝ වලට..
ඌට පට්ට සල්ලියක් ඇත්තෙ..
සීඩී කඩ කරන හැම එකාම වගේ ගේම්ස්, ෆිල්ම්ස් ගන්නෙ උගෙන්..