පිටකොටුවේ කඩයකට බඩු වගයක් ගන්න යාලුවෙක් එක්ක යන්න කතා කලා. මාත් ගියාට එච්චර කඩ දන්නේ නෑ.
වෙසක් එකට Bulb වැල් එහෙම අඩුවට ගන්න තියෙන්නේ කොහෙද
Plastic වගේ Item ගන්න Pepoles park ද අඩුම
තව ඒ වගේ බඩු ගන්න ඇතුලේ තියෙන කඩ මොනවද
වෙසක් එකට Bulb වැල් එහෙම අඩුවට ගන්න තියෙන්නේ කොහෙද
Plastic වගේ Item ගන්න Pepoles park ද අඩුම
තව ඒ වගේ බඩු ගන්න ඇතුලේ තියෙන කඩ මොනවද