පිටකොටුවේ සාප්පු සවාරියක්

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    computer parts tiyenne koheda ?

    පළමු හරස් විදීයේම කඩ කීපයක් තියෙනවා. වරාය පැත්තට වෙන්න. දකුණු පැත්ත බලාගෙන ගියොත් Spencer house කියල උඩින්ම ගහපු තට්ටු ගොඩනැගිල්ලක් ඇති. ලාබෙට computer parts / CD DVD එහෙම තියෙනවා.

    තව museum එක ඉස්සරහ සෙල්ලම්බඩු කඩ තියෙනවා. විශේෂයෙන්ම හොඳ rubik's cube එහෙම.