පිටකොටුවේ සැලොන් බඩු තියන තැනට යන්නෙ කොහොමද

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    කෝච්චි ස්ටේශන් එකෙන් එලියට එන තැන ඉදලා පාර කියාගෙන යන්න.


    හැමෝම ඃබම්ප්ඃ එකක් දාලා ආධාරයක් කරන්න. 👀
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    රතු පල්ලිය ගාව undunderground කඩ කියල අහන්න
    හුඟක් දුර ඇවිදින්න වෙනවා නේද .
    එල එල පල්ලිය ලඟට ගිහින් තියනවා. එතන ඉදලා යන හැටි කියනවද. මොකක් හරි සයින් එකක් තියද?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    හුඟක් දුර ඇවිදින්න වෙනවා නේද .
    එල එල පල්ලිය ලඟට ගිහින් තියනවා. එතන ඉදලා යන හැටි කියනවද. මොකක් හරි සයින් එකක් තියද?
    matath mathaka na ethana kagen hari ahanna underground kada echcharai pennai
     
    • Love
    Reactions: Bam

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    හුඟක් දුර ඇවිදින්න වෙනවා නේද .
    එල එල පල්ලිය ලඟට ගිහින් තියනවා. එතන ඉදලා යන හැටි කියනවද. මොකක් හරි සයින් එකක් තියද?
    වාහනේක යනවට වඩා කලින් නන් පයින් යන්න පුලුවන් පිටකොටුවෙ
     
    • Love
    Reactions: Bam