මගෙ ෆෝන් එක හදන්න දුන්නා හදලා අරන් අවා බැට්රි ප්‍රශ්නයක් නෙමේ
කොහොම හරි හදන් අවාට පස්සෙ අනිවාරෙන් දවසට තුන් පාරක් හතර පාරක්වත් ෆෝන් එක ඉබේම ඕෆ් වෙනවා ඔෆ් උනත් කමක් නැ ආය ඕන් කරගන්න පුලුවන් නෙ එත් ඕන් කරාම 100 තිබ්බ බැට්රි ගාන 1ට බැහෑලා හදන් අවාට පස්සෙ ඒක උනෙ එකායි මම මෙහෙම අහාන්නෙ නැත්නම් මම කාටවත ඇගිල්ල දිග් කරනවා නෙමේ