පිටකොටුවේ phone shop ශුවර්ද?

thisisfake

Junior member
  • Jul 31, 2021
    35
    44
    18
    Uba kiyann asanka genada?mamath Samsung phone ekak heduwa 2016-2017 wage wedak une nehe .masa 1 k wage weda kale
    මට නම මතක නෑ දැන් . .ස්ටේෂන් එක පැත්තෙන් පලවෙනි හරස් වීදියට ඇතුල් වෙලා මුල හරිනම වමට බිල්ඩිම ඇතුලට ගිහින් තුන් වෙනි තට්ටුවේ වගේ . .කලින් හදපු එකා ඩුප්ලිකේට් බැට්‍රියක් දාල කියල හෙන හෑල්ලක් කියල උ හොදම එකක් දාල දෙන්නන් කියල උත් එකමයි කලේ . .දෙපාරක් විතර ගියා උ ගාවට මට ඇල්ලුවේ නෑ thread එකේ තිබ්බ තරම් හොද මනුස්සයෙක් නෙමේ . .
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    ලොකු වෙනසක් තියෙනවා කලින් තිබ්බ බැට්රිය වගෙත නෙමේ කලින් බිම්බිලා වගෙ තිබ්බෙ එ ගතියත් නැ පිටකොටුවට අර බඩු ගන්න ගියපු නිසා බන් එහෙම්ම හදන් අවේ🥲🥲☹️ දුර වැඩී ආය යන්නත් අනික හරි ශාක්ශියක් වත් නැනෙ අඩුම අහලවත් බලන්න එහෙම කරාද කියලා🥲
    original battery eka ussala ?
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    original battery eka ussala ?
    නැ original එකක් නෙමේ මගෙ දෙවනි එක ඒක හොදයි කියලා කියන්නෑ හැබැයි ඒකෙ එහෙම දැන් වෙනවා වගෙ ප්‍රශ්න වෙලා නැ