මට නම මතක නෑ දැන් . .ස්ටේෂන් එක පැත්තෙන් පලවෙනි හරස් වීදියට ඇතුල් වෙලා මුල හරිනම වමට බිල්ඩිම ඇතුලට ගිහින් තුන් වෙනි තට්ටුවේ වගේ . .කලින් හදපු එකා ඩුප්ලිකේට් බැට්‍රියක් දාල කියල හෙන හෑල්ලක් කියල උ හොදම එකක් දාල දෙන්නන් කියල උත් එකමයි කලේ . .දෙපාරක් විතර ගියා උ ගාවට මට ඇල්ලුවේ නෑ thread එකේ තිබ්බ තරම් හොද මනුස්සයෙක් නෙමේ . .Uba kiyann asanka genada?mamath Samsung phone ekak heduwa 2016-2017 wage wedak une nehe .masa 1 k wage weda kale