පිටකොටුවේ phone spare parts ගන්න තැනක් දන්නවද?

deepwater

Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    පිටකොටුවේ phone spare parts ගන්න තැනක් දන්නවද?

    මචන්ලා,

    පිටකොටුවේ phone spare parts ගන්න තැනක් දන්නවද?
    housing, display, etc.

    තැන්කු වේවා!
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,655
    3,542
    113
    මචන්ලා,

    පිටකොටුවේ phone spare parts ගන්න තැනක් දන්නවද?
    housing, display, etc.

    තැන්කු වේවා!

    පලෙවනි හරස් වීදිය - ෙදවනි හරස් වීදිය බලපන් -මම ගත්ෙත් Trance Asia International
     
    • Like
    Reactions: deepwater