පිටකොටුව ගැන දන්න කෙනෙක් ඉන්නවනම්.

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
පිටකොටුව ගැන දන්න කෙනෙක් ඉන්නවනම්.

plzzzzzzzzzzzzzzz udaaaaawwww.............




මචන්ලා මම නිකම් ඉන්න එකේ අමතර වැඩක් විදිහට ගෙවතු අලංකරනය වගේ වැඩ කරනවා. මට ගෙයක් ඇතුලෙ තියෙන පොකුනකට පොඩි වැඩ පාරක් දාන්න ආවා. බිත්තියෙ පොඩි ආට් එකක් දාල පොකුනට වතුර මලක් දාන්නයි සෙට් උනේ. වතුර මලක් දියත උයනෙන් ඇහුවා. බට කෑලි ටික 1750/-යි. මෝටරේ 1500/-යි. මට ඊට අඩුවෙන් පිටකොටුවෙන් මේ සෙට් එක ගන්න පුලුවන් තැනක් කියන්නකො. එකෙක් කිව්වා 2 හරස් වීදියෙ ඇති කියල. අද දවසම ඒකෙ හෙව්වට හම්බ වුනේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න.
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බම්ප් තමා... :(
    කින්ග් කාවතිස්ස හම්බවුනානං මෝටර් නැතුවම කරගන්න තිබ්බ.. :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු උදවු