පිටකොටු~ගිහින්~ආවා

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පිටකොටු~ගිහින්~ආවා

බඩු වගයක් ගන්න පිටකොටු ගිහින් ආවා. පිස්සු හැදුන​.., ඒක අස්සෙ රාජගිරියෙ සමහර පාරවල් වන් වේ කරල​., එකම පාරෙ තුන් පාරක් ගියා.
 

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    කතා කරලා වැඩක් නෑ බන්... පට්ට traffic එකක් සෙට් වෙන්නේ. ඊට හපන් රාජගිරියෙන් බැහැල වෙන බස් එකකට මාරු වෙන මිනිස්සු අනාතයි.. දැන් මන් පැය බාගයක් කලින් ගිහිල්ලත් පරක්කු වෙනවා බන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අඩේ මට නං අලුත් ට්‍රැෆික් ප්ලැන් එක සිරා.
    අනිත් එක ඕක කලින් කියලා තිවුනා නේ කෙරන විදිය. වෙනදට විනාඩි 40ක් යන එක ඊයෙ විනාඩි 15ටත් අඩුවෙන් ඔෆිස් එකට ආවා
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අඩේ මට නං අලුත් ට්‍රැෆික් ප්ලැන් එක සිරා.
    අනිත් එක ඕක කලින් කියලා තිවුනා නේ කෙරන විදිය. වෙනදට විනාඩි 40ක් යන එක ඊයෙ විනාඩි 15ටත් අඩුවෙන් ඔෆිස් එකට ආවා

    lankawe bus kaarayoi 3wheel karayoi ekka mona traffic plan da
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බස් වල යන උන්ට වැඩේ අමාරුයි
    :baffled::baffled::baffled:
    වාහන වල යන උන්ට නම් අවුලක් නෑ දැනට හොදට පාරවල් දැනගත්තා නම්
    :):):)
    ඒත් ඕක නිසා අතුරු පාරවල් වල පට්ටම ට්‍රැෆික් එකක් තියෙන්නේ

    :oo::oo::oo: