පිටකොටු~ගිහින්~ආවා

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඕක තමන්ගේම වාහන තියන අයටනම් ටික දවසකින් හොඳ වෙයි.එත් බස් වල යන මිනිස්සුන්ට පට්ට වටයක් ගහන්න ඕන බස් එකක් ගන්න.