aniwa...math yaluwekuta gihin aran dunna..thamath hondata weda..dan auwurudu 3k 4k withara.මෙච්චරකල් පාවිච්චි කරපු ඔක්කොම ගත්තේ පිටකොටුවෙන් තමා.. කිසි කරදරයක් වුනේ නැහැ.
මෙච්චරයි කරන්න ඕන -
1. model එකක් හිතේ තියන් හැම තැනම ඇවිදින්න
2.ගණන් අහපු ගමන් වහාම පිටවෙන්න
3. අඩුම ගාන කියපු කඩේට ආයිත් ගිහින් තවත් කීයක් හරි කේවල් කරන්න
4. phone එක කොනක ඉඳන් පරීක්ෂා කරල ගන්න.
පුළුවන් තරම් Nokia ම ගන්න. ඒවා හොඳටම sure බඩු

කවුද බන් පිටකොටුවට යන්නේ ෆෝන් ගන්න..![]()
ekenam aththa..
lol
eth danne nathi aya gannawa ban godak..
garment kello ehema..
ඔව් නේද?
මෙහෙමයි.. ඕක පිටකොටුවේ විතරක් තියෙන දෙයක් නෙවෙයි..
ඕනම තැනක කස්ටමර් ෆෝන් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ කියලා තේරුනාම ඕක කරනවා.
ඒකට තියෙන එකම පිළියම තමන් ෆෝන්ස් ගැන දන්නේ නැත්නම්, ෆෝන්ස් ගැන දන්න කෙනෙක් එක්ක ගිහින් ගන්න එක. එතකොට ඔය කිසි අවුලක් නෑ..
කවුද බන් පිටකොටුවට යන්නේ ෆෝන් ගන්න..![]()