පිටකො‍ටුවෙන් phone ගන්න එපා

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙච්චරකල් පාවිච්චි කරපු ඔක්කොම ගත්තේ පිටකොටුවෙන් තමා.. කිසි කරදරයක් වුනේ නැහැ. :D

    මෙච්චරයි කරන්න ඕන -
    1. model එකක් හිතේ තියන් හැම තැනම ඇවිදින්න
    2.ගණන් අහපු ගමන් වහාම පිටවෙන්න
    3. අඩුම ගාන කියපු කඩේට ආයිත් ගිහින් තවත් කීයක් හරි කේවල් කරන්න
    4. phone එක කොනක ඉඳන් පරීක්ෂා කරල ගන්න.


    පුළුවන් තරම් Nokia ම ගන්න. ඒවා හොඳටම sure බඩු
    aniwa...math yaluwekuta gihin aran dunna..thamath hondata weda..dan auwurudu 3k 4k withara.

    danne nathi porak giyoth nam ithin kohomath andanawa aye hondama eken..pita kotuwe shopping karalama thama purudu wenna ona;)
     

    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    ඒක තමයි මමත් කියන්නේ.ෆෝන් ගැන දන්න එකෙකුට ඕන තැනකින් ගන්න පුලුවන්.නොදන්න අය තමයි හුඟක් ඉන්නේ.ඒ අය පිටකො‍ටුවේ ගියොත් කෙලවෙනවා. තියෙන සල්ලි ටික නැති කර ගන්න පුලුවන් බාල එකකට
     

    kolu gataya

    Member
    Jun 6, 2011
    92
    3
    0
    machan pitakotuwe 4n shop 2kai mama yana ewata tiyenne. 1k POLLEK 4n parts ganne athanin. anith 1ka R & R 4n unlock karane athnin eheta anith kada diha balanne wath na.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ekenam aththa..
    lol
    eth danne nathi aya gannawa ban godak..
    garment kello ehema..

    ඔව් නේද?
    මෙහෙමයි.. ඕක පිටකොටුවේ විතරක් තියෙන දෙයක් නෙවෙයි..
    ඕනම තැනක කස්ටමර් ෆෝන් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ කියලා තේරුනාම ඕක කරනවා.
    ඒකට තියෙන එකම පිළියම තමන් ෆෝන්ස් ගැන දන්නේ නැත්නම්, ෆෝන්ස් ගැන දන්න කෙනෙක් එක්ක ගිහින් ගන්න එක. එතකොට ඔය කිසි අවුලක් නෑ..
     
    • Like
    Reactions: 4keven4

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    ඔව් නේද?
    මෙහෙමයි.. ඕක පිටකොටුවේ විතරක් තියෙන දෙයක් නෙවෙයි..
    ඕනම තැනක කස්ටමර් ෆෝන් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ කියලා තේරුනාම ඕක කරනවා.
    ඒකට තියෙන එකම පිළියම තමන් ෆෝන්ස් ගැන දන්නේ නැත්නම්, ෆෝන්ස් ගැන දන්න කෙනෙක් එක්ක ගිහින් ගන්න එක. එතකොට ඔය කිසි අවුලක් නෑ..

    hariyata hari...
    issara unity eke computer gannakotath andanawa oya wagema...
    very true bro...
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    true! නමුත් තොග කඩවල මේ තත්වය ගොඩක් අඩුයි!