පිටරටකට ගිහිල්ලා ආපුවාම

Djice

Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    මේක කියෝනකොට මට හිතුනේ එයාපෝට් එකේ බෑග් චෙක් කරන තැන ශ්‍රී ලංකන් සිකියුරිටි එකේ කෙල්ලො සෙට් එකක් ඉන්නවා, එක්කෙනෙක් කෑගහලා කිව්වා "ඔයාගේ සපත්තු දෙක ගලවන්න" කියලා මට හිතුනා පන්සලක/ දලදා මාලිගාවට යනවා වගේ . ප්ලේන් එකට නගින්න යනකොටත් බෑග් චෙක් කරනවා සර් කියලවත් කතාකරන්නේ නෑ, අනික් රටවල මැනුවල් ඔහොම චෙක් කරන්නේ නෑ. ෆ්ලයිට් එකට නග්ගන්නේ අපායට යන වාහනේකට නග්ගනවා වගේ.
    Flying still is magic to most arshiklanders. ¯\_(ツ)_/¯
    I don't think I ever needed to remove shoes in any other airport.
     
    • Like
    Reactions: naleen rox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,904
    113
    ආශ්චර්යමත් රටක
    ඩියුටි ෆ්රී එක දකිද්දී පිටකොටුව මතක් වෙනවා, මැදපෙරදිග ඉදන් එන ගෑනුන්ගේ හොදට දත ගලවනවා
    සමහර ස්ටාෆ් උන්ගේ මුණේ හිනාවක්වත් නැහැ
    කොහොම හරි එලියට ආවම ටැක්සි කාරයන්ගෙන් බේරිල්ලක් නැහැ
    එලියට ඇවිල්ල පාරට අපු වෙලේ ඉදන් හෝන් ගගහා ඩ්‍රයිවින් කරන අඩු කුලේ එවුන්, පාර මැද නවත්වන බස්, සින්නල් නැතිව ඔහේ හරවන වාහන දකිද්දී ආපහු යන්නම හිතෙනවා..
    අවුරුදු හැත්තෑ ගානක් සිංහලු රටට කරලා තියෙන විනාශේ මතක් කර කර ගෙදර එනවා
    පාරවල් වල වාහන මිනිස්සු වැඩියි කිසිම සැලැස්මක් නැති නගර, කඩසාප්පු..
    හොදයි කියන්න තරම් දෙයක් නැතිම තරම්

    සිංහලු ගැන ඇත්තටම දුකයි

    ඉපදුන දවසේ ඉදන් සතියේ දවස් හතම ස්කෝල නැතිනම් ටියුසන්
    කිසිම නිදහසක් නැහැ ළමයින්ට
    ඊට පස්සේ මරෙනකන්ම මැරී ගෙන වැඩ කරනවා
    ලයිෆ් එක එන්ජෝයි කරන්න වෙලාවක් නැහැ
    මුළු සිස්ටම් එකම වෙනස් කරන්න වෙනවා

    Me tikama tamai matath kiyanna tiyenne.
    Type karanna kammali nisa damme na.

    Hariyatama hari.. 👌👌👌
     
    • Like
    Reactions: naleen rox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,904
    113
    ආශ්චර්යමත් රටක
    තව ඕන තරම් කියන්න පුළුවන්
    වැඩක් වෙන්නේ නැහැ බන්

    Hoda kiyanne duty free ekediwath , srilankan flight eke staff ekewath mata waradak kiyanna deyak thibuna na. Mata duty free ekedi karadarayak wadayak une na. Flight staff eka loku lines dunneth na.(dunnada danne na mata terena nadda danne na. 😄) Eka ekkena ena rata anuwa eka wenas wenawa athi. Eka mama akamathima deyak.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Hoda kiyanne duty free ekediwath , srilankan flight eke staff ekewath mata waradak kiyanna deyak thibuna na. Mata duty free ekedi karadarayak wadayak une na. Flight staff eka loku lines dunneth na.(dunnada danne na mata terena nadda danne na. 😄) Eka ekkena ena rata anuwa eka wenas wenawa athi. Eka mama akamathima deyak.

    staff eke ewun awlak naha, immigration eke inna un ehema hodayi
    wayasaka ganunge ,samahara security unge ehema tikak loku seen thiyenawa
    duty free eke inna kakkonam puduma wathayak
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    staff eke ewun awlak naha, immigration eke inna un ehema hodayi
    wayasaka ganunge ,samahara security unge ehema tikak loku seen thiyenawa
    duty free eke inna kakkonam puduma wathayak
    Duty free eke seen eka nam kiyala wadak na. Malli monawada one malli kiya kiya passen enawa.
    Samahara security unge hena loku scene ekak thiyana ekath man dakala thiyanawa. Dawasak mage athe thibba passport eka udurala gaththa. :angry:
    Immigration eke un nam hondai. Ape paththe ekekuth hambuna dawasak. :rofl:

    we can make our island more beautiful than that countries.
    You mean India? lol
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Hoda kiyanne duty free ekediwath , srilankan flight eke staff ekewath mata waradak kiyanna deyak thibuna na. Mata duty free ekedi karadarayak wadayak une na. Flight staff eka loku lines dunneth na.(dunnada danne na mata terena nadda danne na. 😄) Eka ekkena ena rata anuwa eka wenas wenawa athi. Eka mama akamathima deyak.
    bloody discrimination. emois vage kalu kota ketha typical sinahlu look ekak thiyana ekek sri lankan eka ena kota kochchara dukak denanava athda
     
    • Sad
    Reactions: shenat

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    1. බස් වල යන මිනිස්සුන්ව දැක්කේ කූඩු කරපු සත්තුවගේ...මමත් ලංකාවේ ඉද්දී බස්වල ගියේ..ඒ තරමට පොදුප්‍රවාහනය අවුල්
    2. ලෑන්ඩ් කරද්දි නම් දිව්‍ය ලෝකෙට ආවවගේ දැනුනා...කොලම කොල පාටයි...
    3.සුපමාකට් වල පොඩි...කව්න්ටර් එහෙම පට්ට පොඩියට පෙනුනා...
    4.පාරේ යන වාහන පිස්සෝ වගේ පෙනුනා....කැමති කැමති විදියට මිනිස්සු පාර පනිනව...වාහන හරවනවා...
    5.රට නැති ලංකාවේ තියන කොච්චර ලස්සන දේවල් නම් තියනවද දැක්කා.
     
    • Like
    Reactions: shenat and NRTG

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    1. බස් වල යන මිනිස්සුන්ව දැක්කේ කූඩු කරපු සත්තුවගේ...මමත් ලංකාවේ ඉද්දී බස්වල ගියේ..ඒ තරමට පොදුප්‍රවාහනය අවුල්
    2. ලෑන්ඩ් කරද්දි නම් දිව්‍ය ලෝකෙට ආවවගේ දැනුනා...කොලම කොල පාටයි...
    3.සුපමාකට් වල පොඩි...කව්න්ටර් එහෙම පට්ට පොඩියට පෙනුනා...
    4.පාරේ යන වාහන පිස්සෝ වගේ පෙනුනා....කැමති කැමති විදියට මිනිස්සු පාර පනිනව...වාහන හරවනවා...
    5.රට නැති ලංකාවේ තියන කොච්චර ලස්සන දේවල් නම් තියනවද දැක්කා.

    මටත් බස් වල ගමන එපාම උනා. ආපු පාර එක සැරයයි බස් එකේ ගියේ, එකත් මගින් බැස්සා... (ලොකු කමකට කියනවා නෙමෙයි, එත් පට්ට අවුල්)

    සුපර් මාකට් පොඩි, තියෙන ජාති ප්‍රමාණේ හෙන අඩුයි.

    පිට රටවල් ගැන තියෙන්නේ වැරදි ආකල්ප කියලා හිතුනා...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,439
    67,782
    113
    මේක කියෝනකොට මට හිතුනේ එයාපෝට් එකේ බෑග් චෙක් කරන තැන ශ්‍රී ලංකන් සිකියුරිටි එකේ කෙල්ලො සෙට් එකක් ඉන්නවා, එක්කෙනෙක් කෑගහලා කිව්වා "ඔයාගේ සපත්තු දෙක ගලවන්න" කියලා මට හිතුනා පන්සලක/ දලදා මාලිගාවට යනවා වගේ . ප්ලේන් එකට නගින්න යනකොටත් බෑග් චෙක් කරනවා සර් කියලවත් කතාකරන්නේ නෑ, අනික් රටවල මැනුවල් ඔහොම චෙක් කරන්නේ නෑ. ෆ්ලයිට් එකට නග්ගන්නේ අපායට යන වාහනේකට නග්ගනවා වගේ.
    Ube adu kule look ekak athi
     
    • Haha
    Reactions: DjAtrocity

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාතරටට ගියා සැරයක් හම්මෝ පුදුම රස්නයක් ඒ මදිවට රෑට මදුරුවො. :baffled: ගෙදර ආවම හිතාගත්ත ආය යන්නෙ නෑ කියල :P
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Lankawata enakota happy rata penakota. Eth ara ratawala tiyena law and order na kiyala denenskota epa wenawa. Podi ekata witarai law mehe kriyakaranne. Lokkange puththu duwala accident karath mona karath dan na, hitiye na, mataka na kiyala berenawa
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මාසෙකට ජර්මනියට ගිහින් ආවා office එකේ වැඩකට. ලංකාවට එනකොට හොඳයි කියල හිතුනු දේවල 3යි තිබුනෙ.
    1. පවුලෙ උදවිය, යාලුවො දකින්න තිබුනු ආසාව.
    2. කෑම - ලුණු මිරිස් නැතුව දිය රහට මාසයක් කාපු නිසා, සැරට බත් කටක් කන්න තිබුනු ආසාව.
    3. දේශගුණය- ජර්මනියෙ උහුලගන්න බැරි සීතලෙන් මිදෙන්න තිබුනු ආසාව.
    මේ තුන ඇරෙන්න අනිත් හැම දේම ඉතින් ජර්මනියෙ හොඳයි මෙහෙට වඩා. සංසන්දනය කරන කොට ඉතින් කනගා‍ටුවෙන් උනත් කියන්න තියෙන්නෙ මේක අමු අපායක් කියල තමයි. ඒ රටවල තියෙන මාර්ග විනය, පහසුකම්, මිනිස්සුන්ගෙ attitude වගේ දේවල් එක්ක අපිට හැරෙන්නවත් බෑ.