Flying still is magic to most arshiklanders. ¯\_(ツ)_/¯මේක කියෝනකොට මට හිතුනේ එයාපෝට් එකේ බෑග් චෙක් කරන තැන ශ්‍රී ලංකන් සිකියුරිටි එකේ කෙල්ලො සෙට් එකක් ඉන්නවා, එක්කෙනෙක් කෑගහලා කිව්වා "ඔයාගේ සපත්තු දෙක ගලවන්න" කියලා මට හිතුනා පන්සලක/ දලදා මාලිගාවට යනවා වගේ . ප්ලේන් එකට නගින්න යනකොටත් බෑග් චෙක් කරනවා සර් කියලවත් කතාකරන්නේ නෑ, අනික් රටවල මැනුවල් ඔහොම චෙක් කරන්නේ නෑ. ෆ්ලයිට් එකට නග්ගන්නේ අපායට යන වාහනේකට නග්ගනවා වගේ.
I don't think I ever needed to remove shoes in any other airport.

ගෙදර ආවම හිතාගත්ත ආය යන්නෙ නෑ කියල