පිටරටකට ගිහිල්ලා ආපුවාම

පිටරටකට ගිහිල්ලා ආයේ ලංකාවට ආපුවාම දැනුනේ මොකක්ද?
.
.
.
.
.

මට නන් අඳුරු කැලෑවකට ආවා වගේ දැනුනා.
ඉතින් ඇයි ළමයො ආවේ..ආයෙත් ගියා නම් හරිනෙ.. :dull:
 
BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    දකුණේ උන් කොහේ ගියත් බයිනවා බන්.. උන්ට දකුණු රට තරම් සෙට් වෙන්නේ නෑ වෙන කොහෙවත්... :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Tikak hari hoda ratakata gihin
    Loke/rata dakala apu eun baninawa tamay ban
    Mamath bana bana gedara yanne
    Manners/behavior/way of thinking hama kenagena aul decent aya natuma newey

    System aul

    Baninne hadanna hadenna ban dukay machan sirawatama
    Airport eke toilet ekata gihin balapan adenawa
    Dan nam tikak hari hoday flush kalata watura bahinnet na hariyata

    Duty free eka laga balapan arakku goda sinhala rate
    Un market karanne arakku sariya adan wadagena innawa arakku wikunanna party tiyenawa arakku aran denna kiyala eka eka awilla kiyanawa
    Dutyfree badu aran denna ganak dennam kiyanawa

    Itin kohomada ban nobana inne

    Lankawe bassama updated world eken awilla kaleta watuna wage tamay environment eka aul develop na
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Palweni paara rata yaddii mchn airport ek athulta giyaa agath aghuna ban mandirekata giyaa wagee.. patta lokui miita klin dklma nha.............

    Hbai e trip ekm iwara krl aphu awith bahiddi airport eka hunduwa wage penune:sorry: me airport ekm nd mma mita dws 3kt klin raten pitweddi dawantha maligeyak wge dkke nd kyl hthuna:( siraawtm api lokui kyl dkin dewal kochchr podid kyl dngaththe palaweni foreign tour eken... colombo wala api lokui kyn shopping complex pwa mona hundu kalida kiyala:(

    Monv unath gedr awa kyn feeling ek agata danenv bn:love:
     
    • Like
    Reactions: shenat

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Tikak hari hoda ratakata gihin
    Loke/rata dakala apu eun baninawa tamay ban
    Mamath bana bana gedara yanne
    Manners/behavior/way of thinking hama kenagena aul decent aya natuma newey

    System aul

    Baninne hadanna hadenna ban dukay machan sirawatama
    Airport eke toilet ekata gihin balapan adenawa
    Dan nam tikak hari hoday flush kalata watura bahinnet na hariyata

    Duty free eka laga balapan arakku goda sinhala rate
    Un market karanne arakku sariya adan wadagena innawa arakku wikunanna party tiyenawa arakku aran denna kiyala eka eka awilla kiyanawa
    Dutyfree badu aran denna ganak dennam kiyanawa

    Itin kohomada ban nobana inne

    Lankawe bassama updated world eken awilla kaleta watuna wage tamay environment eka aul develop na
    විස්කි බෝතල් 2ට මට 1000ක් දුන්නා.

    එයාර්පෝර්ට් එකේ තියන Executive Lounge එකට සුද්දො බැනලා තියනවා
    https://www.tripadvisor.com/Restaur...xecutive_Lounge-Colombo_Western_Province.html
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ගෙදර ආව වගේ දැනෙනව. ඇයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ කියල දුකක් හිතෙනව, ඒ වුනාට හිතට අමුතු මෙව්ව එකක් දැනෙනව කියන්න තේරෙන්නෙ නෑ ඒක.
     
    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    ගොඩක් අයට එහෙම හිතෙන්නේ පවුලේ අය ලංකාවේ ඉන්න නිසා කාත් කවුරුත් නැත්නම් එහෙම එහෙම ලංකාව ගැන කැමැත්තක් ඇති වෙන්නේ නැ
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    හැමපාරම රටට ගොඩබහිනකොට (welcome to බණ්ඩාරනායක international airport කටුනායක කියලා pilot කියනකොට ඇස් දෙකට කදුලු එනවා. අපේ රට කොච්චර පොහොසත් ද. අපේ මිනිස්සු විතරයි දුප්පත් (අදහස් වලින් ). ලොකේ කොහේ හිටීයත් ලංකාවට ආදරෙයි.
    මේ වගේ ත්‍රෙඩ් දාන අයව අවුරුදු 4ක් වගේ වෙන රටක තියන්න ඔනි ල්ංකාවේ අගය තෙරෙන්න