පිටරටකට ඩොලර් 900ක් යවන්න ඕන බන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    We accept payment by Bank transfer, PayPal (add an extra 4% fee), Western Union, Payoneer.

    ඕක තමයි සෙලර් එවලා තියෙන්නේ.
    පෙපෑල් 4%ක් යනවා දුකයි.
    අනිත් ඒවගෙන් මොකද්ද ලේසිම

    Payoneer පේමන්ට් request එකක් විදියටද දන්නේ නෑ සල්ලි ගන්නේ.
    එහෙම උනොත් ඒක වාසිද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    සිරි ලංකාවෙ ඉඳං ඩොලර් 900 පේ කරගන්න තියන අමාරුවක්
    කාඩ් එකකින් ඕක පේ කරන්නත් බැහැ ස්පෙශල් ඇපෘවල් එකක් නැතුව. 900ක් දෙයිද දන්නෙත් නැහැ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    සිරි ලංකාවෙ ඉඳං ඩොලර් 900 පේ කරගන්න තියන අමාරුවක්
    කාඩ් එකකින් ඕක පේ කරන්නත් බැහැ ස්පෙශල් ඇපෘවල් එකක් නැතුව. 900ක් දෙයිද දන්නෙත් නැහැ.
    :eek: oya rata student visa yana un kohomada ban 1st sem uni fee eka yanna kalin gewanne lankawe idan??
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca

    Payoneer transfer karapan. Eka free

    හැබැයි පයනියර් අඩුම ඩොලර් 50යි යවන්න පුලුවන්.

    Ethakota debit card eken pay karanna puluwanda card payment ekak widiyata? Man gawa payoneer dollars na.

    සිරි ලංකාවෙ ඉඳං ඩොලර් 900 පේ කරගන්න තියන අමාරුවක්
    කාඩ් එකකින් ඕක පේ කරන්නත් බැහැ ස්පෙශල් ඇපෘවල් එකක් නැතුව. 900ක් දෙයිද දන්නෙත් නැහැ.

    Card eken puluwan machan
    ------ Post added on Jan 17, 2023 at 12:13 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,239
    113
    34
    Kalutara
    Ethakota debit card eken pay karanna puluwanda card payment ekak widiyata?
    බෑනෙ. උඹේ පයනියර් බැලන්ස් එකෙන් යවන්න ඕන. එෆ්බී එකෙන් පයනියර් ඩොලර් විකුනන එකෙක් අල්ලගෙන ඌට රුපියල් දාලා පයනියර් ඩොලර් 900ක් ගෙන්නගෙන යවපන්. 380ක් 390ක් වගේ කියයි ඩොලර් එකක්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බෑනෙ. උඹේ පයනියර් බැලන්ස් එකෙන් යවන්න ඕන. එෆ්බී එකෙන් පයනියර් ඩොලර් විකුනන එකෙක් අල්ලගෙන ඌට රුපියල් දාලා පයනියර් ඩොලර් 900ක් ගෙන්නගෙන යවපන්. 380ක් 390ක් වගේ කියයි ඩොලර් එකක්.
    ah ekane mama baluwe.
     
    • Sad
    Reactions: Heshan Daminda

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    375 ගානේ මම ඕන ගානක් යවල දෙන්නම්

    අපේ ගෙදරටම ඇවිල්ල ගනු දෙනුව කරන්න පුළුවන්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    375 ගානේ මම ඕන ගානක් යවල දෙන්නම්

    අපේ ගෙදරටම ඇවිල්ල ගනු දෙනුව කරන්න පුළුවන්
    gewal koheda thiyenne ?