හොඳයි යාලුවනේ. කලින් ත්‍රෙඩ් දෙකටම සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනවා Skype එකට වගේම PM වලිනුත්. 
මම කියපු විදියටම මේ මාසය පුරාවටම මේ වගේ පොඩි පොඩි ක්‍රම කීපයක් කියලා දෙනවා දවසට පොඩි ගානක් හොයාගන්න පුලුවන් විදියේ.
තව දෙයක් කියන්න ඕනා මේ කිසිම ක්‍රමයක් අත් හදා බලලා ත්‍රෙඩ් දාන්න මට වෙලාව නැහැ ඇත්තටම.
ඒත් යාලුවෝ වෙනුවෙන්ම සමහර ක්‍රම මම පොඩ්ඩක් test කරලා බලලා වැඩ නම් පමනයි මෙතනට ත්‍රෙඩ් විදියට පල කරන්නේ.
හැමදාම කියනවා වගේ මේ Tips & Tricks ත්‍රෙඩ් එක දාන්නේත් මේ වෙනුවෙන් යම් මහන්සියක් දරන්න පුලුවන් අය වෙනුවෙන් විතරයි.
ඒ වගේම තව වැදගත් දෙයක් තමයි, මේ කිසිම දෙයක් මම ත්‍රෙඩ් එකේ කියන විදියටම කරන්න කියලා නීතියක් නැහැ හොඳද.
ඔයාට කැමති විදියට මේ ක්‍රම වෙනස් කරලා පාවිච්චි කරන්න පුලුවන්.
PPD Subject - Pay Per Download
හොදයි. අද මම කියලා දෙන්න යන්නේ PPD එහෙමත් නැත්නම් Pay Per Download ක්‍රමයට කොහොමද සල්ලි හොයන්නේ කියලා..
මොකද්ද මේ Pay Per Download කියන්නේ??
ඒ කියන්නේ යාලුවනේ කවුරුහරි කෙනෙක් යම් දෙයක් download කරද්දී ඒකට ගෙවීමක් කරනවා කියන එක.
සෑම download එකකටම රට අනූව යම් නිශ්චිත අගයකින් මුදල් ගෙවීම කරනවා.
ඇත්තටම මේ Pay Per Download වල වර්ග දෙකක් තියනවා.
1. download කරන්න යද්දී යම් යම් offers , surveys වලට සම්බන්ධ වෙලා download එක කරන්න වෙන ඒවා.
( මේවා convert වෙන්නේ නැති තරම්. හේතුව user අකමැතියි download කරන්න යද්දී අරවා මේවා කරන්න ඊට කලින් කරන්න වෙන එකට
)
අන්න ඒ නිසා මේක අපි කරන්නේ නැහැ.
2. download කරද්දී කිසිම ප්‍රශ්නයක් නැතුව, කිසිම බාධාවක් නැතුව download එක කරන්න දෙන PPD සයිට්ස්.

අන්න අපි කරන්න යන්නේ මේකට අදාලව තමයි.
මොනවාද එහෙම හොදම PPD Sites සහ ඒවායේ ගෙවීම්.
1. userscloud
Payout rate – Upto $15 per 1000 downloads
Payment time – 24hrs for new users and 30days for old ones (Weekly under $25)
Referral program – 10% of your referee earnings
Minimum payout – $5
Payment methods – Bitcoin, Perfect Money, Paypal, Payoneer, Payza, Webmoney, Wire Transfer, Amazon Gift Card
2. Uploads.to
Payout rate – Upto $22 per 1000 downloads
Payment time – 24hrs after request

Minimum payout – $10
Payment methods – Bitcoin, Paypal, Payoneer, Payza, Webmoney, Skrill
3. Uploadocean

Payment methods – Paypal, BitCoins, Payza, Neteller, ZebPay, Paytm Cash, Mobikwik Money, Freecharge Money, Oxigen Wallet, Transfer Wise, Pockets, BankTransfer (INDIA)
4. Upload.so
Payout rate – Upto $20 per 1000 downloads

Payment methods – Paypal, Payoneer($50Minimum), Payza
5. Dailyuploads
Payout rate – Upto $16per 1000 downloads
Payment time – 7days after request

Minimum payout – $25
Payment methods – Paypal, Payoneer
ඇත්තටම තවත් Surveys නැති PPD sites තියනවා යාලුවනේ.
ඒ ගැන හොයලාම කියන්නම් අවශ්‍ය අයට විතරක්.
PM එකක් දාන්න මොනවාහරි නොතේරෙන දෙයක් තිබුනොත් ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන්ම පල කලාට පස්සෙ.

දැන් මේක කියපු ගමන් කට්ටිය ගොඩ දෙනෙක් form වෙලා කියනවා,
"..දැන් ඔය download කරන ඒවාට යන Data වල වියදම වත් හොයාගන්න පුලුවන්ද ඔය ක්‍රමෙන්?? බොරු වැඩ..."
හේ හේ. කවුද දැන් download කරනවා කිවුවේ??
මමනේ..
ඇත්තටම මේක PPD වල Secret method එකක්.
Trick එකක් කිවුවොත් වඩාත් හරි.
ඒ කියන්නේ Pay Per Download ම තමයි.
හැබැයි යාලුවනේ අපි download කරන්නේ නැහැ Data වැය කරගෙන.
ඒ වගේම ලොකුවට දෙයක් upload කරන්නෙත් නැහැ.
ඒ මොන කුනුහර්පයක්ද ඒ???
Pay Per Download ලු.!
හැබැයි අපි download කරන්නෙත් නැතිලු.
එහෙනම් කොහොමද කරන්නේ ඒක???
අන්න ඒ Secret Method එක පාවිච්චි කරලා PPD වලින් දවසට $5ත් $15ත් අතර earning එකක් සාර්ථකව හොයන විදිය ගැනයි මම අද කියන්න යන්නේ.

ඒ මේ ක්‍රමය වැඩද කියන එක මම විසින්ම test කරලා බලපු නිසාවෙන්ම.
Updated
සමහර වෙලාවට PPD Market කරන එක එපා වෙන්න පුලුවන්.
ඒත් හරිහැටි කරනවා නම් හොඳ legit සයිට් එකක් තෝරගෙන මේක හොඳ විසඳුමක් යම් මුදලක් හොයාගන්න.
අපි පටන් ගමු වැඩේ එහෙමනම්.
මේකට ඕන කරනවා මෙන්න මේ දේවල් ටික.
1. කෝපි කෝප්පයක්
( Black Coffee's my favorite)
2. Computer එකක්
3. Email Account 3ක් 4ක්
( මේවා පරණ තරමට හොදයි. අලුත් ඒවා වුනත් කමක් නෑ)
4. හොඳ ඒ වගේම Legit PPD සයිට් එකකින් account එකක්
5. කැපවීම සහ වෙලාව
" කෝපි කෝප්පයක් මොකටද කියලා බලාවි සමහරු.
ඒක ඇත්තටම බොන්න ගන්න වැඩ කරන අතර තුරේ.
පට්ට ideas මොලයට එන්න මොලේ හොදට පදම් වෙන්න හොද බෙහෙතක් කිවුවොත් නිවැරදියි.
මම වැඩ කරනකොට අනිවාර්යෙන්ම coffee cup තුනක්වත් බොනවාම තමයි.
"
හොඳයි.
මෙහෙමයි වැඩේ වෙන්නේ.
හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ.

ඔයාලා දන්නවාද scam emails ගැන.
ඒ කියන්නේ search engine එකේ බලන්න " scam emails " කියල ගහලා නොදන්න අයට ඒක තේරේවි එතකොට.
අපි යම් කිසි email account එකක් හදලා මාසයක් දෙකක් පාවිච්චි කරගෙන යද්දී අපිට එක එක අයගෙන් වැඩකට නැති emails දහස් ගාණක් එනවා.
මම දන්නේ නැහැ මගේ අවුරුදු දෙකක් විතර පරණ email එකක් මේ වැඩේට අරගත්තේ.
ඒකේ junk emails ම තිබුනා 3000 පැනලා.

ඒ කියන්නේ යාලුවනේ ඔයාලට අන්තර්ජාලය තුල ඉන්න පුද්ගලයින් ඔයාලව රවට්ටන්න,
යම් යම් offers වලට සම්බන්ධ කරගන්න,
බොරු program වලට සම්බන්ධ කරගන්න,
දවසට email සැලකිය යුතු ප්‍රමාණයක් එවනවා.
ඇත්තටම මේවායින් බොහෝමයක් යන්නේ ඔයාගේ spam box එකට.
හේතුව තමයි ඒ එවන email වලින් හදන්නේ ඔයාව මොනවාහරි වැඩකට නැති දෙයකට සම්බන්ධ කරගෙන ලාභ උපයාගන්න.
අන්න ඒ mail වලින් සහ junk email එවන්නේ අපිව බිලී බාගන්නනේ!
අපි කරන්න යන්නේ අන්න ඒ අයව බාගන්න එක.
තේරුනේ නැත්ද මන්දා.
ඉන්නකෝ කියලා දෙන්නම්.
මේ junk email එවන පුද්ගලයින්ගේ අරමුණ මොකද්ද?
අපිව උන්ගේ මොනවටහරි සම්බන්ධ කරගෙන අපේ විස්තර අරගෙන ලාභ උපයගන්න නේ?
අන්න ඒ දේ පාවිච්චි කරමු අපි මේ PPD වලින් හොඳට හොයන්න.
මෙහෙමයි වෙන්නෙ.
තොරගන්න එයින් එක email එකක්.
මෙතනදී ඔයා තනිකරම act කරන්න ඕන ඔයා ඒ කෙනා එවපු email එකට අහුවුන විදියට.
ඒ කෙනා මොනවාහරි buy කරන්න කියලා තියනවානම්,
register වෙන්න කියලා තියනවානම් වඩාත් හොදයි.
වැඩේ ලේසියි එහෙමනම්.
ඔයා තනිකරම මෝඩ විදියට act කරන්න ඕන මේ mail එකට reply එක යවනකොට.
මේ ඔයාගේ program එකට මම කැමතිය.
මාවත් join කරගන්නය.
මම දැන්ම pay කරන්නද මේකට.
මට මේකට මගේ credit card එක පාවිච්චි කරන්න පුලුවන්ද?
මෙන්න මේ වගේ හොදම ගොන් පාර්ට් Reply එකක් දාන්න ඒ scammers ලා එවලා තියන mail වලට.
එතකොට මොකද දන්නවාද වෙන්නේ?
ඔයාට scam mail එක එවපු පුද්ගලයා හිතන්න පටන් ගන්නවා මේ ඔයාගේ reply එක දැකපු ගමන් මෙන්න නියම මෝඩයෙක් සෙට් වුනා.
මුගෙන් ගාන කපාගන්න පුලුවන් කියලා.
අන්න ඒ නිසාම ඒ පුද්ගලයා ක්ෂණිකව ඔයාට reply කරාවි උගේ ඉතිරි හෑලි ටික දාලා.
තව බොරු තියනම් ඒවත් දාලා reply කරාවි ඔයාට.
මොකද ඔයා දාපු ගොන් reply එක නිසා මිනිහා අනිවාර්යෙන්ම හීන් දාඩිය දාගෙන ඔයාව දැලේ දාගන්න උපරිම උත්සාහ කරනවාමයි.
අත්දැකීමෙන් කියන්නේ ට්‍රයි කරලා බලපු නිසා.
හේ හේ.
අන්න එතනින් පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි.
යවන්න ඒ කෙනාට පිලිතුරු email එකක් මෙහෙම කියලා.
කියන්න " මම මගේ ඔක්කෝම personal details, ගිණුම් විස්තර ටික upload කලා.
මේ ලින්ක් එකෙන් අරගන්න.
මාවත් join කරගන්න " කියන්න ඒ කෙනාගේ offer එක අනූව.
අන්න ඒ ලින්ක් එක තියනවා නේද?
ඔයාගේ බොරු නමක්, ගමක්, ජොබ් එක,
බොරු credit card number එකක් දාලා හදපු
excel sheet එකක් zip කරලා ( මේ file size එක ටිකක් ලොකු වෙන තරමට හොදයි මොනවාහරි ලට්ට ලොට්ට ටිකක් එකතු කරලා) ඒ zip file එක ඔයාගේ PPD සයිට් එකට upload කරලා අරගනිපු ලින්ක් එකයි ඔහුට යවන්න ඕන අර ඔයාගේ දෙවෙනි reply එක විදියට.
තේරුනානේ?
ඔයාලා දන්නවාද ඊට පස්සෙ වෙන දේ.

හේ හේ. අර scam එක එවපු පුද්ගලයා හිතනවා ඔයා අමු මෝඩයෙක් කියලා, ඒ වගේම අර ඔයා යවපු ලින්ක් එකෙන් ඔහු ඒ file එක download කරනවාම තමයි.

ඒ කියන්නේ යාලුවා profit තමයි.

මේ junk email, scam email එවන බහුතරයක් දෙනා බහුතරයක්ම යුරෝපීය රටවල් වල යාලුවේ.
ඉතින් දවසට scam email සෙට් එකකට මේ විදියට reply දාන එක මහ දෙයක් නෙවෙයි.
පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන එකයි, කාලය වැය කරන්න හැකියාවයි තියනම් office එකක ඉදන් වුනත් මේ වැඩේ කරන්න පුලුවන්.

HINT: මේ වැඩේ ඉක්මන් කරගන්න පුලුවන් ඔයාට කලින් සකස් කරගත්තු ඔයාගේ මෝඩ reply set එකක් TEXT file එකකට දාලා අරන් තියාගත්තොත්.
ඉතින් මේක 100% වැඩ කරන method එකක්.
මම හිතනවා කාටවත්ම මේ ක්‍රමය හිතිලා වත් නැතුවැති කියලා.
මොකද එපිට එන junk emails දහස් ගණන් වලින් මේ වැඩේ ගොඩ දාගන්න එක හරිම ලේසි වැඩක්.
පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ.
ඒ වගේම මේ emails තෝරාගනිද්දී අවධානයෙන් වැඩ කරන්න.
අපිට අවශ්‍ය වෙන්නෙ ඒ email වලට reply කරන එක විතරයි.
එහෙම නැතුව එයාලා කරන්න කියන දේවල් කරන එක නෙවෙයි හොදද.
ඒක හොඳින්ම මතකයේ රඳවාගෙන ඔයාගේ වැඩේ කරගන්න.
තව ක්‍රම කීපයක්ම තියනවා මේ PPD වලට 100%ක්ම වැඩ කරන.
ඒ ටිකත් Update කරන්නම් අද දවස ඇතුලත.
ඇත්තටම මම මේ ත්‍රෙඩ් serious එක දාන්නේ මෙහෙමත් දේවල් තියනවා කියන එක විතරයි.
ඒ වගේම ඉන්ටනෙට් එකෙන් එක රු. 100ක් හොයාගන්න බැරි වුන මිනිස්සු වෙනුවෙනුයි මම මේ ත්‍රෙඩ් ටික දාන්නේ.
මට වැඩ නැතුව නම් නෙවෙයි.
සයිට් 3ක වැඩ පිටට දුන්නු නිසා වෙලාව ලැබුනා මේ දේවල් මෙහෙම හරි type කරන්න.
viral news site ත්‍රෙඩ් එකත් update කරන්නම් ඉක්මනින්ම.
බොහෝම ස්තූතියි හැමෝටම.

)අන්න ඒ නිසා මේක අපි කරන්නේ නැහැ.

" හොඳයි.

Last edited: