පිටරටට භාන්ඩ අපනයන කරන අය මෙහෙට එන්ඩෝ
මචන්ලා මේකේ එක්ස්පොර්ට් කරන කට්ටිය ඉන්නවද . සපයිසස්, තේ, ආහාර ද්‍රව්‍ය වගේ ඒවා. මට විස්තර ටිකක් දැනගන්න ඕනේ. ලොකු හෙල්ප් එකක් . ඉන්න කට්ටිය PM කරන්න කියල කමෙන්ට් එකක් දාන්න