පිටරටට සල්ලි යවන්නේ කොහොමද?
යාලුවනේ...මට හදිස්සියකට මුදල් වගයක් ඕන උනා US Dollar වලින් .මගේ අක්ක ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.එය කැමති උනා මට සල්ලි එවන්න.එයා කිව්වා මට RFC account එකක් අරින්න එතකොට එයා fund transfer එකක් කරන්නම් කියල. ( එයාගේ ලංකාවේ NRFC account එක හරහා මගේ account එකට).මේක කරන්න පුළුවන් දෙයක්ද?
මම ආයේ මාසෙකින් එයාට සල්ලි යවන්න ඕනි.එහෙම යවන්න පුළුවන් කොහොමද?
අනේ මට උපදෙසක් දෙන්න.