මිනිස් ගති පැවතුම් එන්නේ කොහොමද?

AnuradhaRa

Well-known member
  • ඔය වචන අමතක වෙලා තිබුනේ. O/L විද්‍යාවට ඉගැන්නුවා.
    තැලසීමියා වාහකයො දෙන්නෙක් බැන්දොත්....
    වාහකයො කියන්නෙ එයාලට තැලසීමියාව නෑ. හැබැයි ඒ ජානෙ ඇග ඇතුලෙ තියෙනව
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ජාන + පරිසරය + අත්දැකීම් + යාළුවෝ + කාල වකවානුව + තාක්ෂණය + බුද්ධි මට්ටම + මානසික මට්ටම + අධ්‍යාපනය වගේ හැම එකක්ම බලපානවානෙ 🤔
    I THINK GENES WILL CONTRIBUTE ABOUT 70% OF INFLUENCE REGARDING THE CHARACTER DEVELOPMENT. ENVIRONMENT AND OTHER FACTORS SHALL CONTRIBUTE TO THE BALANCE 30%. BUT SCIENTIFIC BEHAVIOUR TRAINING,PSHYCHOLOGICAL TREATMENT ETC... ETC CAN LIMIT THE GENETIC INFLUENCE, BUT CANNOT COMPLETELY ELIMINATE IT.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    905
    687
    93
    උත්සහයෙන් වෙනස්කරගන්න මහන්සි නොවී ජීන්ස් ජීන්ස් කිය කිය ඉන්න එකත් හැමදේටම කර්මය කර්මය කියනව වගේ තමයි.
    ඒක සැහෙන්න හිතන්න දේවල් ඉතුරු කරන බොහොම වටිනා කියමනක්