පිටරටට post කරන්න

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මචන්ලා කුරුදු කරාබු ගම්මිරිස් වගේ කුලුබඩු 100g වගේ බර පැකට් එකක්
    වෙන රටකට යවන්න තියන හොදම ලාබම ඉක්මන්ම ක්‍රමය මොකක්ද ?

    පොස්ට් ඔපිස් එකේ උන්ගෙන් ඇහුවම කියනවා ems ලු හැබැයි 1kg ගාන ගන්නවලු බර අඩු උනත්
    ඒත් කුලුබඩු යවන්න බැරිලු ... උන් කියන විදියට ලබ්බ කිසිම දෙයක් යවන්න බෑ බං යකාගේ චක්‍රලේකන තියෙන්නෙ

    උබල දන්නවනම් විස්තර කියනවද
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    me daws wala nm yawanna ba . nttn register post yawana eka labai ems walta wada
    ඒ කියන්නෙ මචන් මේ දවස් වල කුලුබඩු යවන්න බෑ කියලද ? උන් කියන්නෙ ‍ කොහොමත් යවන්න බැරිලු චක්‍රලේකනයක් තියේලු
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    ඒ කියන්නෙ මචන් මේ දවස් වල කුලුබඩු යවන්න බෑ කියලද ? උන් කියන්නෙ ‍ කොහොමත් යවන්න බැරිලු චක්‍රලේකනයක් තියේලු
    kulu badu yawwa kalin loku quantity yawanwanm mkkd agri magulakin certificate gnna one 1kg walata adu ewta ehema one na. (kurudu, gammiris ata , cardamon powder yawanna puluwn)
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මහ ජරාම තැපැල් සේවයක් බං ‍ තියෙන්නෙ ලංකාවෙ post වෙබ් එකේ වත් නිවරදි තොරතු
    Ubata buyer kenenk innawada?
    ඔව් බං
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ubata certificates thiyana ona..wena ratakin cause unoth interpole ekan ubawa hoyana...uba yawana food , ekai
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    EMS දාන්නේ නැතුව register post එකෙන් දාන්න පුලුවන් ඊට වැඩිය අඩු ගානකට. හැබැයි කිලෝ එකකට ගාන ගන්නව තමයි. අනික ඇට වර්ග යවන්න බෑ කුඩුකරල තමයි යවන්න ඕන. ඇට වර්ග යවනව නම් ඒක වෙනම කතාවක්. තැපෑලෙන් කොහොමත් ඇට වර්ග තියන පාර්සල් භාර ගන්නෙත් නෑ.
     
    • Like
    Reactions: ElaCool

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකක්ද සෙටිෆිකෙට් එකක් ගන්න ඕනේ බන්.වැඩේ කර ගන්න අමාරු නෑ. අය උබ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් එකේ රෙජිස්ටර් වෙන්නත් ඕන
     
    • Like
    Reactions: ElaCool

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහ ජරාම තැපැල් සේවයක් බං ‍ තියෙන්නෙ ලංකාවෙ post වෙබ් එකේ වත් නිවරදි තොරතු

    ඔව් බං
    Lanakwa kiyanne minihekta nagitinna udu karannaa ratak neme.. hora kama jada kam marakam walata vitarai udau karanne. ewa karana eunta nam dan hodai. :D
     
    • Like
    Reactions: ElaCool