මචන්ලා කුරුදු කරාබු ගම්මිරිස් වගේ කුලුබඩු 100g වගේ බර පැකට් එකක්
වෙන රටකට යවන්න තියන හොදම ලාබම ඉක්මන්ම ක්රමය මොකක්ද ?
පොස්ට් ඔපිස් එකේ උන්ගෙන් ඇහුවම කියනවා ems ලු හැබැයි 1kg ගාන ගන්නවලු බර අඩු උනත්
ඒත් කුලුබඩු යවන්න බැරිලු ... උන් කියන විදියට ලබ්බ කිසිම දෙයක් යවන්න බෑ බං යකාගේ චක්රලේකන තියෙන්නෙ
උබල දන්නවනම් විස්තර කියනවද