පිටරටින් ගෙන්වන පළමු සහල් තොගය අද දිවයිනට

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    හමුදාව දම්මල හිස් ඉඩම් ඔක්කොම වගා කරනව කිව්වේ..... ඒ අස්වැන්නට මොකද දන්නෙ නෑ උනේ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World


    පිට දීප දේශ ජය ගත්තා
    ආදී සිංහලුන්
    පිට දීප දේශ ජය ගත්තා
    තම රට දේවල් පිට රට පටවා
    පිට කාසිය මෙහි ඇද්දා ....//
    පිට දීප දේශ ජය ගත්තා
    ආදී සිංහලුන්
    පිට දීප දේශ ජය ගත්තා
    පිටරට සිරිතට දිව දික් කරනා
    අද සිංහල කළු සුද්දා ....//
    කන්ට අදින්ටා පිටරටින් එනතුරු
    මුහුදට දත නියවන්නා ....//
    පිට දීප දේශ ජය ගත්තා
    ආදී සිංහලුන්
    හෙරළි බතල ටික නුපුරුදු අම්මා
    රට හාලේ බත කාලා ....//
    කිරි නැති හින්දා රට කිරි දීලා
    සිංහල දරුවෝ මරන්නා ...//
    පිට දීප දේශ ජය ගත්තා
    ආදී සිංහලුන්
    පිටරට හාලේ බත් ටික නැත්නම්
    බඩගින්නේ සිංහලයා ....//
    අන්තිමේදී බුදියන පැදුරත්
    දැන් දැන් පිටරටින් එන්නා
    පිට දීප දේශ ජයගත්තා
    ආදී සිංහලුන්

    :(:(:(