Freelance weda wagayak, client undiyal ewanna kemati wena ekak neundiyal dapan
Freelance weda wagayak, client undiyal ewanna kemati wena ekak ne
mehema labbak tyanawada thama :O
එකවුන්ට් එකට රට සල්ලි 20ක් දැම්මම දවසකින් දෙකකින් රු 1000ක් වැටෙනවා. තාම දෙනවා.![]()
ne ne unge counter eken gathama witarada dene
Ehema tamai kare. Transaction eka karala dawas 10 witara gihinut salli awe neti nisa customer care kata kara.kohe idanda,ithin ubage normal bank account ekata online transfer karanna kiyapan
ado mata thama ehema magulak awe nane.. watena ganenut thaw 100k kapagatta remittance kialaඑකවුන්ට් එකට රට සල්ලි 20ක් දැම්මම දවසකින් දෙකකින් රු 1000ක් වැටෙනවා. තාම දෙනවා.
2023 ජනවාරි හිටං ඩොලර් 1ට රුපියල් 2ක් දෙන එක නැවැත්තුව
BOCමගේ ගිණුම් තියෙන්නේ NDB එකේ . රුපියල් ගිණුමක් .
උන්ගේ අරහෙට මෙහෙට කෝල් කරන්න ඕනේ සල්ලි account එකට credit කරගන්න . ලඟදි මට එවපු සල්ලි වගයක් credit නොකර තියන් ඉඳලා . මම කෝල් කරලා කස්ටමර් කෙයාර් එකෙන් ඇහුවම කියනවා බ්‍රාන්ච් එකේ approval එනකන් ඉන්නේ කියලා .
සැහෙන්න කල් යනවා කියල හිතෙනවා
අනිත් බැංකු වලත් මෙහෙමද මචන් තත්වේ ?
නැතිනම් මොකක්ද හොඳ බැංකුව යුරෝපෙන් සල්ලි ගෙන්න ගන්න
Ehema tamai kare. Transaction eka karala dawas 10 witara gihinut salli awe neti nisa customer care kata kara.
Etakota kiyanawa bank ekata salli awit tiyenne, but branch approval ganna request karalalu inne. Branch ekata call karanna kiwwa.
Branch ekata call karata passe next day tamai salli credit kare mata.
awe ne ne ban ehema ekak. ahala balana oniඑකවුන්ට් එකට රට සල්ලි 20ක් දැම්මම දවසකින් දෙකකින් රු 1000ක් වැටෙනවා. තාම දෙනවා.
2023 ජනවාරි හිටං ඩොලර් 1ට රුපියල් 2ක් දෙන එක නැවැත්තුව
ඕක හොර ගුහාවක්.මගේ ගිණුම් තියෙන්නේ NDB එකේ . රුපියල් ගිණුමක් .
උන්ගේ අරහෙට මෙහෙට කෝල් කරන්න ඕනේ සල්ලි account එකට credit කරගන්න . ලඟදි මට එවපු සල්ලි වගයක් credit නොකර තියන් ඉඳලා . මම කෝල් කරලා කස්ටමර් කෙයාර් එකෙන් ඇහුවම කියනවා බ්‍රාන්ච් එකේ approval එනකන් ඉන්නේ කියලා .
සැහෙන්න කල් යනවා කියල හිතෙනවා
අනිත් බැංකු වලත් මෙහෙමද මචන් තත්වේ ?
නැතිනම් මොකක්ද හොඳ බැංකුව යුරෝපෙන් සල්ලි ගෙන්න ගන්න
Man dan awurudu ganak tisse unge customer, eth me wadeth ekka hitaganna be y mechchara delay wenne kiyala. Ekai wena bank ekak gena hituweඔව් ක්‍රෙඩිට් කාඩ් එහෙම ගන්න හිතන්නවත් එපා