පිටරටින් සල්ලි ගෙන්නගන්න හොඳම බැංකුව මොකක්ද

පිටරටින් සල්ලි ගෙන්නගන්න හොඳම බැංකුව

  • HNB

    Votes: 10 25.0%
  • Sampath

    Votes: 12 30.0%
  • Commercial

    Votes: 17 42.5%
  • HSBC

    Votes: 4 10.0%
  • Union Bank

    Votes: 0 0.0%
  • Other

    Votes: 5 12.5%

  • Total voters
    40

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    එකවුන්ට් එකට රට සල්ලි 20ක් දැම්මම දවසකින් දෙකකින් රු 1000ක් වැටෙනවා. තාම දෙනවා.

    2023 ජනවාරි හිටං ඩොලර් 1ට රුපියල් 2ක් දෙන එක නැවැත්තුව
    ado fuckingham
    uba kiyanne 2022/12 wenakn 1$ walata 2rs denna one galada?

    anika dn me 2023 n passe 1000$+ awath 1000rs da hambenne? 🥴
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ado fuckingham
    uba kiyanne 2022/12 wenakn 1$ walata 2rs denna one galada?

    anika dn me 2023 n passe 1000$+ awath 1000rs da hambenne? 🥴

    ජනවාරි 15 වෙනකල් රුපියල් 20000ක ඩොලර් වලට (1000 + 2 * dollar amount) ගෙව්වා. ඒ කියන්නෙ ඩොලර් 60 ගෙනාවොත් රුපියල් 1120ක් වෙනම ගෙව්වා.

    මගේ කොමෙන්ට් එක දැකපු ගස් බල්ලෙක් කේලමක් කියලද මන්ද ඒ ඔක්කොම 15න පස්සෙ නැවතුනා.

    Baby Reaction GIF
     
    • Like
    Reactions: Gunther

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    e mokadda bn rfc walat hoda bank ek, hnb d? combank d? mn me bank deka issaraha hitan inne :baffled:
     
    • Like
    Reactions: Gunther

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ජනවාරි 15 වෙනකල් රුපියල් 20000ක ඩොලර් වලට (1000 + 2 * dollar amount) ගෙව්වා. ඒ කියන්නෙ ඩොලර් 60 ගෙනාවොත් රුපියල් 1120ක් වෙනම ගෙව්වා.

    මගේ කොමෙන්ට් එක දැකපු ගස් බල්ලෙක් කේලමක් කියලද මන්ද ඒ ඔක්කොම 15න පස්සෙ නැවතුනා.

    Baby Reaction GIF
    ado mata hambune nane... call krnna one munta
     
    • Wow
    Reactions: topkollek

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Mata nam shape Commercial Bank eka

    International debit card ekatama oya paypal withdraw gannath puluwan
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ado mata hambune nane... call krnna one munta

    Operating Instructions on 'Reimbursement of the Transaction cost of Inward Workers' Remittances – Effective 01 February 2022​


    CBSL Operating instruction >CBSL Operating instruction > This link will open in a new window

    Special notes

    Inward remittances received in foreign currency and converted to LKR are eligible for a reimbursement of overseas bank charges up to a maximum of two remittances when sending money to Sri Lanka. LKR 1000/- per transaction will be credited by the 15th Calendar day of the following month effective from March 2022.

    Sri Lanka residents who have received an overseas remittance will receive a SMS from the bank on the 1st working day of the following month. Please confirm your eligibly by the 5th working day via SMS IWT< SPACE > YES to 4774. If not, SMS IWT <SPACE> NO 4774 or Please contact your Relationship Manager or Branch Manager.

    https://www.hsbc.lk/notices/
     
    • Like
    Reactions: Thilantdm