පිටරට ඉන්න උන් වරෙල්ලා..
මට අයිඩියා එකක් තියෙනව සුද්දියෙක් බදින්න
ඒත් මන් ඔය රටවල කල්චර් එක ගැන දන්නෙ ෆිල්ම් වලින් විතරයි, ඒහන්ද වැඩි පැහැදීමකුත් නෑ, අවුරුදු 16න් කඩාගෙන, sex ඔලුවෙ තියන් ඉන්න අයනම් බෑ....
ලැජ්ජ බයට හැදුන, හස්බන්ඩ්ට රෙස්පක්ට් කරන, කසාදයක් බැදල මැරෙනකන්ම එකට ඉන්න පුලුවන් ජාතියෙ කෙල්ලො ඉන්නවද බන් ඔහෙ
විස්තර ටිකක් දාපල්ලකො පැහැදිලි කරල