පිටරට උන්ට මෙහෙන් දෙන්න

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,843
    2,754
    113
    මාත් එක්ක කලින් වැඩ කරපු සෙට් එකක් ඉන්නවා , අපේ ටිම් එකෙන් යුරෝප් පැත්තේ ඔෆිස් එකට යන්න සෙට් වෙලා තියෙනවා. මොනවද ලංකාවෙන් උන්ට ගෙනියන්න හොද?
    දැනට ඔලුවට ආවේ ඩිල්මාහ් ටී, ඊට අමතරව මොනවද මෙහෙන් හොද ගෙනියන්න පොඩි දේවල් ටිකක් ( souvenier වගේ නම් ඕන නැ)
     
    • Like
    Reactions: Any.key

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    උන්ට මිරිස් නැද්ද කොහෙද මිරිස් කුඩු කිලෝ 1ක් විතර අරංගියා ලගදි ආපු පොරක්
    හැබැයි ඇමරිකාවෙ :P
     
    • Like
    Reactions: sliit_kolla

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    මාත් එක්ක කලින් වැඩ කරපු සෙට් එකක් ඉන්නවා , අපේ ටිම් එකෙන් යුරෝප් පැත්තේ ඔෆිස් එකට යන්න සෙට් වෙලා තියෙනවා. මොනවද ලංකාවෙන් උන්ට ගෙනියන්න හොද?
    දැනට ඔලුවට ආවේ ඩිල්මාහ් ටී, ඊට අමතරව මොනවද මෙහෙන් හොද ගෙනියන්න පොඩි දේවල් ටිකක් ( souvenier වගේ නම් ඕන නැ)
    SL spices and stuff
     
    • Like
    Reactions: sliit_kolla

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Mlesna tea වල ලී පෙට්ටියේ එන තේ එකක් තියෙනවා. 100g වගේ ඒවා ගන්න. මම එක පාරක් යනකොට අරන් ගිය. උන් එකට ගොඩක් කැමති උනා. එකේ තේ කුඩු නෙවෙයි තියන්නේ. හොඳ quality tea leaves. ලි පෙට්ටිය souvenir එකක් විදිහට ගන්නත් පුළුවන්. තව පොඩි ලි වෙස් මුණු, අලි වගේ ඒවා
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,843
    2,754
    113
    Mlesna tea වල ලී පෙට්ටියේ එන තේ එකක් තියෙනවා. 100g වගේ ඒවා ගන්න. මම එක පාරක් යනකොට අරන් ගිය. උන් එකට ගොඩක් කැමති උනා. එකේ තේ කුඩු නෙවෙයි තියන්නේ. හොඳ quality tea leaves. ලි පෙට්ටිය souvenir එකක් විදිහට ගන්නත් පුළුවන්. තව පොඩි ලි වෙස් මුණු, අලි වගේ ඒවා
    this is a nice idea mchn
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    spices boxqk

    spcly ape kurudu pepper arawa mewa tiyana..
    airport1 athulata yaddi thiyana kadawal set1 ti. lassanata wood walin hadala paata krapu chuuti ali.keytag/fridge1 alawana kaandam wage lassana item wdiyata tiyenne.kellak 600i 2021. etanat balagena yanna.