පිටරට උන් අපෙන් copy Vs අපි පිටරටින් copy

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    පිටරට උන් අපෙන් copy Vs අපි පිටරටින් copy

    එක්කෝ අපිට හැමදාම වගේ දුක් වෙන්න පුළුවන් අපේ උන්ට කිසිම දෙයක්
    තනියම හිතල කරන්න බැ,
    කොහෙන් හරි උස්සනවා ඇරෙන්න කියල :lol::lol:
    එක්කෝ සතුටු වෙන්න පුළුවන් අපේ රටේ සින්දු පිටරට උනුත් අහනවා,
    උන් අපේ ඒවා කොපි කරලා උන් සින්දු හදනවා කියල :rofl::baffled::baffled:

    උඹල මොකද කියන්නේ ????? :dull::dull::oo::oo:


    Bambara Patikka - Iraj ft. BK | Samitha
    Published on Aug 18, 2013





    Matteo feat. Uddi - Buna, Marie!
    Published on Jun 15, 2017




    (ex :- 43 sec)

     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    Pitarata un apen copy karala
    ඉරාජ් වීරරත්නයන් තමයි ලංකාවෙ අනාගතය
     
    • Like
    Reactions: BlueBat

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉරාජ් අර කණ්නාඩි කුට්ටමක් දාගෙන සින්දු කියන්නෙ පාඨලී චම්පික රණවක වගේ නේද ? :baffled: ඒ කාලෙ ඕව බැලුවට තේරුනේ නෑනෙ දැන්නෙ තේරෙන්නෙ :D
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    ඉරාජ් අර කණ්නාඩි කුට්ටමක් දාගෙන සින්දු කියන්නෙ පාඨලී චම්පික රණවක වගේ නේද ? :baffled: ඒ කාලෙ ඕව බැලුවට තේරුනේ නෑනෙ දැන්නෙ තේරෙන්නෙ :D

    ඇත්තටම් ඇ ඒ කාලේ පැටලී හාදය හිටියද බන් ?
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    machanla, okata music language eke kiyane loop ekak nathnm music sample ekak, godak lankawe aya samples nthnm loops arana tamai tracks hadanne, godak iraj tamai oya influnce eka genawe wage eth eka eyata withrak kiyana bah, normally oana taram free n paid samples tyenawa, oya flute sample ekath ehema ekak, oya iraj ranidu bns lage nethara, ran ran, ahnkara nagare sindu wala tyena dholk, punjab drum punch eka sampurnayen samples yanne, music law eka anuwa sample ekak nthnm loop ekak 12seconds diga wenna oana uparima, (hariytama mathaka nah hbi eka), iraj ta neme oya copy kra kiyana un neme loke oana ekekta sample eka tyenawa hodai nm dagnna puluwan tamnge eawata,
     
    • Like
    Reactions: Lexcoc

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    dan hithapalako mea example eka
    12sec* 15=180seconds
    180seconds/60 seconds = 3minutes
    ithin sample ekak argane mula idan agata wenakm unath gahagena yanna puluwan, hbi ea sample eke uparima repeat range eka 12sec loop ekak wenna oana, eka digata repeat kragena yanawa ithin
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mea example ekath balanako,meka hodata ahuwoth threnawa nikan repeat wenawa guitar part eka ne,


    dan mea sinduwa balanko meka tamai original blues track eka,
     
    Last edited: