monada bn live denne.. TV channel ekakda FTA wage..mamath live streaming karanawa machan apinam windows, adobe thamai use karanna elaaa thread ekak


Thanks.IPTV / OTT කියන්නේ CDN උපරිමයට use කරන අවස්තාවක්
Satellite Channel Downlink හරහා තමයි ඕවා ගන්නේ.
IPTV middleware එහෙම use වෙනවා.
හැබැයි paid service අරන් IPTV link දෙන උන්ගෙන් උස්සන එක නම් පව් වැඩක්..
සමහරු දෙන්නේ PPV (pay per view) එව්වා.
ගොඩක් TV channel free දෙනවා ඕවා.
සමහරු උස්සලා xbmc වලට වගේ add කරගන්න
iptv ලින්ක් දෙනවා මන් දැකලා තියෙනවා.
monada bn live denne.. TV channel ekakda FTA wage..![]()
