පිටරට ගිය මිට්ටෝ ආපහු ලංකාවට එන්න හදනවා

topkollek

Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිට රට ගිය උං ෆුල් අනාතයි . සුද්දොත් ( නෙවේ තමා ඒ උනාට කමක්නෑ) බිස්නස් කරන්න දැං ලංකාවට එන්නෙ 😁
    හරි කොලිෆිකේෂන් නැතිව ලංකාවට එන සුද්දෝ අනාතයි. සුද්දීයොන්ට ඇඟ විකුනන්න වෙනවා, සුද්දොන්ට ත්‍රිවිල් පදින එක තමයි. පොඩ්ඩක් හරි වැඩ පුළුවන් නම් කෑම කඩයක්, බාබර් සාප්පුවක් දාගන්න පුළුවන්.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,875
    9,380
    113
    Tropical Island Of Sri Lanka
    Daily cope thread
    බැරිද මොනාහරි කරල මුන් ටික ගන්න ..තව තුනක් හතරක් ඉන්නව පුදුම කරදරයක්.. මැරෙන්න තරම් සතුටක් එනවා ලංකාවේ පිටරට එකෙක්ට මොනාහරි උනාම
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @shenat
    @SLK_sri

    ☝🏻you guys may be the next
    @SLK_sri mage toilet hodanda gannawa. uge ammath mage gawa wada


    පකේ පන්කාවෙ ඉන්නෙ වේසම බල්ලො..
    යන්නෙත් නැහැ, යන එකෙක්ට යන්න දෙන්නෙත් නැහැ.. පුදුම කුහක වෙසිගෙ පුතාලා මේකේ ඉන්නෙ.. ලැජ්ජයි..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    goda kalayak ehe indapu ayane
    unta dual citizen dagena kamathi rataka inna freedom ekak tiyanawa
    hithunoth mehe breach nearby by land ekak aragena business karala balanawa
    meke apita ona welawata Netherlands yanna bahane
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    @shenat
    @SLK_sri

    ☝🏻you guys may be the next

    @SLK_sri mage toilet hodanda gannawa. uge ammath mage gawa wada

    බයියන්ට අලුත් පිරමිඩ ආයෝජන අවස්ථාවක් අරගෙන එන්නත් හිතිල තියෙන්නෙ හැබැයි. බලමු.
    @SLK_sri

    May be The Next නෙවෙයි උන් කොහොමත් ලංකාවේ ඉන්නේ🤣🤣
    එහෙනම් රට ඉන්නවා වගේ රඟන්නෙ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    වජිර ස කිව්වා වග යුරෝපෙන් ගෙදර වැඩට කෙල්ලෙක් ගන්න පුළුවන් ලගදීම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    @SLK_sri


    එහෙනම් රට ඉන්නවා වගේ රඟන්නෙ?
    පොඩ්ඩක් හිතපං යකෝ රට ඉදගෙන මෙහෙම පැය 24 ම මේකේ Thread දාදා ඉන්න පුළුවන් ද බන්🤦
    වෙන එකෙක් තියා ලංකාවේ ජොබ් එකක් තියෙන එකෙක් ට වත් මෙහෙම පැය 24 ම එළකිරි එකේ ඉන්න බැහැ නේ බං