පිටරට ගිය මිට්ටෝ ආපහු ලංකාවට එන්න හදනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මිල්රෝයි ඌට ආත්මයක් නැති කරානෙ. ජුකයි ☹️🫢😹


    @2osama mehe waren ponna balla, rata inna minissuekka tho mechchara tharaha ai kiyala dan penawa.

    ida thread ekath ekkama

    https://elakiri.com/threads/හොඳ-රැකියාවකට-යුරෝපෙට-එන්න-මෙන්න-හරි-මග.2092754/page-7#post-28679928


    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
     
    • Haha
    Reactions: 2osama and shenat

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,735
    3,059
    113
    පොඩ්ඩක් හිතපං යකෝ රට ඉදගෙන මෙහෙම පැය 24 ම මේකේ Thread දාදා ඉන්න පුළුවන් ද බන්🤦
    වෙන එකෙක් තියා ලංකාවේ ජොබ් එකක් තියෙන එකෙක් ට වත් මෙහෙම පැය 24 ම එළකිරි එකේ ඉන්න බැහැ නේ බං
    na bun toilet clean karana wada godak welawata thiyenne ra. owun than deka thunaka rata wada karanawa. ita passe nidahas. hoda job karana ewun busy
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    බැරිද මොනාහරි කරල මුන් ටික ගන්න ..තව තුනක් හතරක් ඉන්නව පුදුම කරදරයක්.. මැරෙන්න තරම් සතුටක් එනවා ලංකාවේ පිටරට එකෙක්ට මොනාහරි උනාම

    සල්ලි එකතු කරලා දඹදිව වන්දනාවකවත් යවමු :sorry:
     
    • Haha
    Reactions: elektro

    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    oya vage ratakavath hariyata jeewath venan danne naa kiyanne mehe avith mona kathada. redde treads meva