පිටරට ගිය ලංකාවේ උන් අඬ අඬ ලු ඉන්නේ

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය මොකක් කරන්නත් හම සුදු වෙන්න ඕන නේද?
    නැත්තං බැංකුවෙන් ණය දෙන්නෙ නෑ නේද?
    මටත් හම කලුයි කියල දෙන්න බෑ කිව්වා. :(

    දැන් ඉතින් කොහොමහරි ගේමක් ගහලා ලංකාවට ගිහින් පළවෙනි පුරවැසියන්ට දෙන special interest free home loan එකට ඇප්ලයි කරන්න ඉන්නෙ ♥️
    මේකප් එකක් දාල ගියේ cuddek wage නැත්තම් අමාරුයි කිව්වහ් :p
    Ado jokes aside, ලංකාවේ බැංකු වල උන්ට බැරි ඇයි මිනිස්සුන්ට මේ වගේ ඔප්ශන් දෙන්න, එහෙම උනාම උනුත් ගොඩ මිනිස්සුත් ගොඩ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    එහෙම අනිත් උන් ගොඩ ගියාම කිසූලා, දයා ගමගේලා, රනිල් වික්කමසිංහලා වගේ අය ගොඩ යන්නෙ කොහොමද? තුන්වෙනි ලෝකෙ රටක් විදියට බයියන්ගෙන් බැංකු එකතු කරන ලිමිටඩ් ෆන්ඩ්ස් ටික මුන් ටික අතරෙ බෙදාගන්නවා. ඒ කරලා ඒවයින් ගන්න ආතල් බයියන්ට පෙන්නලා උන්ට ගොංතෙල්(මෝඩවේසන්) ගහලා උන්ව මුරුංග අත්තෙ තියනවා.

    කවදහරි අපිටත් මේම ගේම ගහන්න පුලුවන් කියලා ඇන්දෙන තැරි මෝඩ බයියෝ තව තව නැහිලා ෆන්ඩ්ස් එකතු කරල දෙනවා බැංකුවට අරුන්ට තව ආතල් ගන්න.

    අරුන් හැමදාම වෙන්නෙ නැති දේකට නැහෙනවා, කිසූලා නීතියක්, සමාජ සාධාරණත්වයක් නැති තුන්වෙනි ලෝකෙ තුප්පහි සිස්ටම් වල පිහිටෙන් ගොඩගිහින් ගොං ටෝක් ඉසූ කරනවා. තව බයියො සෙට් එකක් අර ලූප් එකට අලුතෙන් එකතු වෙනවා. ඕක තමා වෙන චක්‍රය.

    ලූප් එකට වැටිලා කිසූලට ආතල් දෙන්න ඕන නැති, “මොකක්හරි ගේමක් ගහලා” ගොඩයන්න හිතන්නෙ නැති හෘදසාක්ෂියක් තියෙන, මොළයක් තියෙන සුලුතරය රට යනවා. ඒ ගොඩ වැඩි උනොත් ෆන්ඩ්ස් අඩු වෙලා කිසූලගෙ ආතල් සීමා වෙනව වගේ පේනකොට ලේසියෙන් ඔලු වෙනස් කරන්න පුලුවන් බයියො ටිකක් නවත්ත ගන්න මේ වගේ ගොන් ටෝක්, පච ටෝක් දෙනවා.

    අපි පුකෙන් හිනා වෙන ගමන් එකෙක් හරි ගොංතෙල් නෙිකා ඉඳියි කියල හිතන් උන්ට පේන්න මේ වගේ හෑලි ලියනවා.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    50,000$ 100,000$ deela ganna benz bmw ehema yakada barata vikunanne awrudu 5 wage giyama 😂😅

    geyak aran dana eka tama hodama. ekath maseta 500$ vitara property tax eka vitarak 😢😅

    galaweemak na itin. 🤷‍♂️
    මුල අවුරුදු ටිකේ break even තියාගන්න පුලුවන්නම් ගොඩ, long run එකේ real estate ලාබයි. $40000 වගේ එක පාර අරගෙන අවුරුදු 5කින් $10000 කට වගේ දෙනකොට වාහනේත් නැ සල්ලිත් නැ
     
    • Like
    Reactions: Mr.Thor

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,890
    3,402
    113
    ඉන්න රට හොඳද නරකද කියන එක තමුන් මත තීරණය වෙන දෙයක්. තමුන් ඉන්න තැන තමුන්ට හොඳ නම්, එච්චරයි. ඔතන තියෙන්නෙ තෘප්තිය ගැන අවුලක්. තෘප්තිය තීරණය වෙන්නේ තමුන් කලින් ඉඳපු විදිය සහ දැන් ඉන්න විදිය අනුව. මොකක් හරි දෙයක් කලින් තිබුණට වඩා වැඩි නම්, එතනදි සතුටුයි. ලන්කාවෙ මරන්න හිටිය, ලන්කාවෙ ඉද්දි නිතර නිතර මතක් වෙන පසුතැවීමක් තියනවා වගේ නම් වෙන රටකට ගිහින් ඒ ප්‍රශ්න අඩු වෙනව නම් ඒත් රට ගියාම තෘප්තිමත්. මෙහෙම විශේෂ ප්‍රශ්න නැති කෙනෙක්ට, ගොඩක් වෙලාවට තෘප්තිය හම්බුවෙන්නේ සල්ලි වලින්.

    සල්ලි වලින් තෘප්තිය හම්බුවෙද්දි, බලන්න ඕන දේ තමයි ක්‍රය ශක්ති සාම්‍යය (Purchasing Power Parity/ PPP). මේකෙන් කියන්නේ තමුන් ඉන්න රටේ තමුන් ලබන ආදායම සහ ඒ ආදායම වියදම් කරලා තමුන්ට කොයිතරම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් අයිතිකරගන්න පුළුවන්ද කියන එක.

    ලන්කාව වගේ රටක රුපියල් ලක්ෂ 6ක්-7ක් විතර හොයන කෙනෙක්ට බටහිර රටක කම්කරු රස්සාව කරලා ජීවත් වෙන කෙනාට බටහිර රටේ ඉඳන් කරන දේවල් වලට වඩා ලන්කාවේ ගන්න පඩියෙන් ලන්කාවෙදි කරන්න පුළුවන් දේවල් වැඩියි. මොකද ලන්කාවේ ඇවරේජ් පඩිය අඩු නිසා ගොඩක් භාණ්ඩ හා සේවා මිල ( විෂේශයෙන්ම සේවා මිල ) අඩුයි. ශ්‍රම වැටුප අඩු නිසා ශ්‍රමය උපයෝගී කරල කරන නිෂ්පාදන වල වියදමත් අඩුයි. හැබැයි, ඩොලර් වලින් හම්බෙන පඩිය රුපියල් වලට හැරෙව්වම අර කම්කරු රස්සාව කරන මිනිහා, ලන්කාවේ කෙනාට වඩා හොයනවා.

    E.g: මේ වගේ ගාණක් හොයන කෙනෙක්ට ලන්කාවෙ මාසෙකට සැරයක්වත් 5 star හොටෙල් එකකට ගිහින් කෑම එකක් කන්න පුළුවන්. නැත්තන් වීකෙන්ඩ් එකකට හොටෙල් එකක නවතින්න පුළුවන්. ඩොලර් වලින් අර ගාන හොයන කෙනගෙ පඩිය රුපියල් වලින් ලන්කාවෙ කෙනාගෙ පඩියට වඩා වැඩි උනාට, ඒ මිනිහට ඒ රටේ ඉඳන් 5 star හොටෙල් එකකට යන්න අමාරුයි.

    මේ වගේ තැනකදි, ලොකු පඩියක් ගන්න කෙනෙක් ස්ටුඩන්ට් එකක් දාල වගේ පිටරට ගියොත්, අනිවාර්‍යෙන්ම තමුන් හිටියට වඩා යට තැනකට වැටුන වගේ තමයි දැනෙන්නෙ. ලන්කාවෙ ලොකු පඩි අරන් රට ගිහින් හූල්ලන්නෙ එතකොට.

    යනව නම් ඒ රටේ සමාජෙත් තමුන්ට ලන්කාවෙ තිබ්බ වගේ PPP තත්වයක්ම හම්බුවෙන ආදායමකට ගියොත්, සතුටින් ඉන්න පුළුවන්.

    මේක ලන්කාවෙදි හොඳ පඩියක් ගන්න අමාරු ( බිස්නස් එකක් කරන්න ප්‍රාඝ්ධනය නැති/ ඉහළ පඩි තියන ජොබ් කරන්න සුදුසුකම් අඩු ) කෙනෙක්ට අදාල කරන්න බෑ. එහෙම කෙනෙක්ට ගොඩක් වෙලාවට සාපේක්ෂ හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් පිටරටකදි. E.g: ලන්කාවේ ආණ්ඩුවෙ කන්තෝරුවක ක්ලාක් කෙනෙක් වෙනවට වඩා නම් ඔසී ගිහින් ක්ලීනක් ගහන එක ලාභයි. දියුණු රටවල අවම ජීවන මට්ටම ඉහළයි. ලන්කාවේ ක්ලාක් කෙනෙක්ට වඩා එහෙ ක්ලීනර් කෙනෙක්ගෙ මිලදී ගැනීමේ හැකියාව වැඩියි. මොකද ලන්කාවේ අවම පඩි ගොඩක් පහළ තියෙන්නේ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113

    ඌ කියන්නෙ වාහන, ගෙවල් වගේ ලොකු ගණන් වල ඒව නෙවෙයි නේද. ෆෝන් වගේ සාපේක්ෂව පොඩි ගණන් වල ඒවට ඌ කියන කතාවෙ වරදක් නෑ.
    ------ Post added on Jul 12, 2024 at 6:13 AM
    phone වගේ නම් අවුලක් නැ, $30000 ක් වගේ උනත් වාහනේකට මුළු ගාන හිර කරනවට වඩා ලාබයි 5%-8% finance කරන එක. ඔයාට ඒ සල්ලි ටික ඊට වඩා වැඩි පොලියකට invest කරන්න පුලුවන්නම්.

    වාහනේ ෆුල් කෑෂ් $30000ක් දීලා ගත්තොත් අවුරුදු 5ක් යනකොට තියෙන්නේ $10000ක් විතර devalue උන වාහනේ විතරයි.

    වාහනේට $5000ක් දීලා down payment එක කරලා ඉතුරු $25000න් ගෙදරකට down payment කලොත් ඇවුරුදු 5ක් යනකොට
    1. $10000ක් උන වාහනේ
    2. $25000ක් ගෙවලා rent කරපු ගෙදර, ලෝන් එකේ අවුරුදු 5ක් ගෙවිලා. ගෙදර වටිනාකමත් වැඩිවෙලා. ඕනෙනම් remortgage කරලා අතට ගානක් අරගන්න පුලුවන්.
    3. වාහනේ finance කරලා ගන්න හින්දා අපි හිතමු $700 වගේ මාසේකට installment එක ගෙව්වා කියලා. අවුරුදු 5කින් එක ගෙවන්න ඕනෙත් නැ. එකත් එක්තරා විදියක ලාබයක් (වාහෙනේ මුළු ගාණ එකපාර ගෙවලා, intallment ගෙවන ගාණ ඉතුරු කරනවා කියලා හිතන්න පුළුවන්, වැඩේ තියෙන්නේ ලොකු capital එකක් හැදෙන්න කාලයක් යනවා)

      ඕක තමයි business කාරයෝ කොච්චර සල්ලි තිබ්බත් හැමදාම bank ලෝන් වලින් දුවන්නේ. හැම වෙලේම අනුන්ගේ සල්ලි තමයි දුවන්නේ. ලංකාවේ එහෙම දැකලා ඇති සමහර අය පඩියෙන් එකතු කරලා ගෙවල් හදන්න යන වාහන ගන්න අය. කියන්නේ අපිනම් ලෝන් ගන්නේ නැතුව ගේ හැදුවේ කියලා. ගොඩක් වෙලාවට ගෙදර වැඩ ඉවර කරගන්න වෙන්නෙත් නැ මැරෙනකන්. හැබයි ලෝන් දාලා පිස්සු කෙලින්නේ නැතුව හරියට manage කරගන්න ඕනේ
     
    :yes:

    packages එක්ක phone ලාබ නෑ මෙහේ නං. ඊට වඩා ලාබයි එකපාර සල්ලි ගෙවලා ෆෝන් එක විතරක් අරන් තියෙන ලාබ prepaid package එක දාගන්න එක. මම කරන්නෙ එහෙම.

    එතකොට එක එක වෙලාවට උන්ගෙ මාකටින් වලට ගනන් අඩු කර කර මාකට්ඉකරනකොට මම number එක port over කරනවා. esim තියෙන නිසා තව ලේසියි 🥰
     
    • Like
    Reactions: ITGuy25

    ඔව් ෆොන් වගේ එකටනම් තේරුමක් නැ. ලොජික් එක වෙන්න ඕනේ පොලියත් එක්ක කොච්චර ගෙවන්න වෙනවද? ඒ සල්ලි වලින් ඊට වඩා පොලියක් එන දෙයක් කරන්න පුලුවන්ද කියලා බලන එක. එක අනුව බලන්න ඕනේ ගෙවාගෙන යන්න ගන්න එක ලාබද පාඩුද කියලා.
     
    • Like
    Reactions: shenat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ගෙවල් ගැනිල්ල බිස්නස් එකක් මෙහේ නම්, පලවෙනි ගේ ගත්තම අවුරුදු දෙකක් වගේ යද්දි ඒකෙ ගාන වැඩිවෙනව, ඊට පස්සෙ ඒ වැඩි උන ගාන re-finance කරල අරගෙන වෙන ගෙයක් ගන්නව ඒ ගාන down payment දාල, ඊට පස්සෙ රෙන්ට් කරනව, රෙන්ට් එකෙන් ලෝන් එක ගෙවනව...ඒ ලෝන් එකේ මාසෙ installment එකට රෙන්ට් එකෙන් එන ගාන මදිවෙලා උබට අතින් සල්ලි දාන්න වෙනව නම් ඒ negative යන ගානෙ interest portion එක ටැක්ස් ක්ලේම් කරගන්න පුලුවන් (Negative cash flow), කෑශ් ෆ්ලෝ එක පොසිටිව් නම් ගන්න ගෙවල් ගාන සීමාවක් නෑ ඔහොම ගෙවල් 10-20 තියෙන අය ඉන්නව, අන්තිමේ ඔය ටික කාලෙකින් ඔය ගෙවල් බාගයක් විතර විකුනලා (Annually ගෙවල් 4% වගේ මිල වැඩි වෙනව) ඉතුරු ලෝන් ඔක්කොම සෙට්ල් කරාම හොඳ outright portfolio එකක් තියෙනව...

    තව ඔය ගෙවන interest එක අඩු කරගන්න විදි තියෙනව මෙහේ, savings සල්ලි තියෙනව නම් ඒව ලෝන් එකේ redraw හරි offset අකවුන්ට් වලට දාල, එතකොට ඒ ගාන අඩු කරල තමා පොලිය හැදෙන්නෙ ලෝන් එකට, interest calculate වෙන්නෙ daily basis, තව මාස්පතා ගෙවන ලෝන් එක සති දෙකෙන් දෙකට ගෙවන්න හදාගත්තොත් ඒකෙන්ම විතරක් අවුරුදු තිහේ ලෝන් එක අවුරුදු විසි හතර හමාර වෙනකන් අඩු වෙනව, ඒ කරල අරම ඕෆ්සෙට් දැම්මොත් තව අඩු වෙනව,investment property අරං ගේමක් ගැහුවොත් තවත් අඩු වෙනව, ගොඩක් උන් අවුරුදු 10-12 යද්දි ගෙට ගෙවල ඉවරයි අවුරුදු දෙකෙන් දෙකට ලෝන් එක පොලී අඩු වෙන බැංකුවක් එක්ක refinance කරන්න පුළුවන්, no hidden fees, සමහර උන් කෑශ් බැක් එහෙමත් දෙනවා උන් එක්ක refinance කරොත්.... lol

    ලංකාවේ ඔය එකක් වත් නෑනෙ බැංකු වල, බැංකු ටික මිනිස්සු පාවිච්චි කරල පොහොසත් වෙනව, එච්චරයි, කිශූ කාරයත් මෙතන opportunities තියෙන ඒව පෙන්නන්නෙ නෑ හැබැයි ඌ ඒව දන්නවා,නැත්තම් අර උඩ කියල තියෙනව වගේ ඌ ඔසී වල investment properties අරන් දාවිද lol :lol: පොඩි තෙලක් මේ ගහන්නෙ
    :rofl:

    රටකට ආව කියල හම්බ කරන සල්ලි ඔක්කොම ලෝන් ගහල වාහන ෆෝන් අරං කකා බිබී පාටි දදා විතරක් හිටියොත් ඉතිං කරගත්ත දෙයක් නෑ, වටේ පිටේ ඉඳපු උන් එකෙක්වත් නෑ (උන්ටත් වෙන වැඩ තියෙනවනෙ) :rofl:
    dan uba ohoma gewal keeyak gatta da? oka kara kalin giyapu un set eka. dan gewal serama overpriced wela tyne.

    1 million plus geyak 😛, mortgage eka gewwama St. Kilda walata trip ekak yanna wath athe salli na 🤷‍♂️

    මුල අවුරුදු ටිකේ break even තියාගන්න පුලුවන්නම් ගොඩ, long run එකේ real estate ලාබයි. $40000 වගේ එක පාර අරගෙන අවුරුදු 5කින් $10000 කට වගේ දෙනකොට වාහනේත් නැ සල්ලිත් නැ
    wahana nam itin Ausi tama, lankawen giya buwala innawa garage karana. ledak unoth goda daganna puluwan. mehe ehema wahanayk kadunoth visik karala aluth ekak ganna eka labai 😅
    ------ Post added on Jul 12, 2024 at 8:11 AM
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    dan uba ohoma gewal keeyak gatta da? oka kara kalin giyapu un set eka. dan gewal serama overpriced wela tyne.

    1 million plus geyak 😛, mortgage eka gewwama St. Kilda walata trip ekak yanna wath athe salli na 🤷‍♂️

    මට 1යි, ඒකත් තාම අවුරුදු දෙකක් වත් නෑ... දැන් "මම" ගොඩ්ඩාක් ගෙවල් ගත්ත කියල කියල තියෙද මෙතන? නෑනෙ :p එහෙම ගත්ත එවුන් නම් දන්නවා... දැන් Overpriced නම් තමයි, ඒත් ඉස්සරත් එහෙම කියල ගත්තෙ නැති උන් අවුරුදු ගානක් තිස්සෙ ෆේල්, ඉස්සර ලක්ශ තුනට ගන්න තිබ්බ ඒව දැන් හය හත දීල ගන්නව :lol:

    ඔක්කොම ගෙවල් 1Million කියල කවුද කියන්නෙ :rofl: investment properties ගනිද්දි, ඒක හරියට කරන උන්, ඕව නිකං හිතෙන හිතෙන විදියට ගෙවල් අරන් දාන්නෙ නෑ, ගෙවලා, growth reports අරන්stat බලල හරි suburb වලින් අඩුවට ගන්නෙ, ඉඩම් ලොකු පරණ ගෙවල්...

    One million එකක් 1.1 M උනත් එකයි 400K එක 500K උනත් එකයි :rofl: ඉක්මනට gain එක එන්නෙ entry level market එකේ ගෙවල් වලට කියල තේරෙනවද?

    ඔයා මොන state එකේද ඉන්නෙ...

    :yes:

    packages එක්ක phone ලාබ නෑ මෙහේ නං. ඊට වඩා ලාබයි එකපාර සල්ලි ගෙවලා ෆෝන් එක විතරක් අරන් තියෙන ලාබ prepaid package එක දාගන්න එක. මම කරන්නෙ එහෙම.

    එතකොට එක එක වෙලාවට උන්ගෙ මාකටින් වලට ගනන් අඩු කර කර මාකට්ඉකරනකොට මම number එක port over කරනවා. esim තියෙන නිසා තව ලේසියි 🥰
    මේක ඇත්ත, මාස්පතා ගෙවන්න අරන් උන්ගෙ ප්ලෑන් වල අවුරුදු ගනන් හිර වෙලා ඉන්න වෙනව නැත්තම් :P අන්තිමේ බලද්දි මොන ඩීල් එක මුලින් දුන්නත් ෆෝන් එකයි පැකේජ් එකයි බලද්දි ගත්ත එකා ලොස්... සිංහලු ලංකාවේ ඉඳන් ආව ගමන් ඕකට අහු වෙනවා, ඒකෙ අවුලක් නෑ... අවුරුදු ගනන් ඉඳපු උනුත් ඔහොම ගන්නව කියන්නෙ ඉතින් තේරුමක් නෑ කතා කරලා...
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,907
    18,778
    113
    ගෙවල් ගැනිල්ල බිස්නස් එකක් මෙහේ නම්, පලවෙනි ගේ ගත්තම අවුරුදු දෙකක් වගේ යද්දි ඒකෙ ගාන වැඩිවෙනව, ඊට පස්සෙ ඒ වැඩි උන ගාන re-finance කරල අරගෙන වෙන ගෙයක් ගන්නව ඒ ගාන down payment දාල, ඊට පස්සෙ රෙන්ට් කරනව, රෙන්ට් එකෙන් ලෝන් එක ගෙවනව...ඒ ලෝන් එකේ මාසෙ installment එකට රෙන්ට් එකෙන් එන ගාන මදිවෙලා උබට අතින් සල්ලි දාන්න වෙනව නම් ඒ negative යන ගානෙ interest portion එක ටැක්ස් ක්ලේම් කරගන්න පුලුවන් (Negative cash flow), කෑශ් ෆ්ලෝ එක පොසිටිව් නම් ගන්න ගෙවල් ගාන සීමාවක් නෑ ඔහොම ගෙවල් 10-20 තියෙන අය ඉන්නව, අන්තිමේ ඔය ටික කාලෙකින් ඔය ගෙවල් බාගයක් විතර විකුනලා (Annually ගෙවල් 4% වගේ මිල වැඩි වෙනව) ඉතුරු ලෝන් ඔක්කොම සෙට්ල් කරාම හොඳ outright portfolio එකක් තියෙනව...

    තව ඔය ගෙවන interest එක අඩු කරගන්න විදි තියෙනව මෙහේ, savings සල්ලි තියෙනව නම් ඒව ලෝන් එකේ redraw හරි offset අකවුන්ට් වලට දාල, එතකොට ඒ ගාන අඩු කරල තමා පොලිය හැදෙන්නෙ ලෝන් එකට, interest calculate වෙන්නෙ daily basis, තව මාස්පතා ගෙවන ලෝන් එක සති දෙකෙන් දෙකට ගෙවන්න හදාගත්තොත් ඒකෙන්ම විතරක් අවුරුදු තිහේ ලෝන් එක අවුරුදු විසි හතර හමාර වෙනකන් අඩු වෙනව, ඒ කරල අරම ඕෆ්සෙට් දැම්මොත් තව අඩු වෙනව,investment property අරං ගේමක් ගැහුවොත් තවත් අඩු වෙනව, ගොඩක් උන් අවුරුදු 10-12 යද්දි ගෙට ගෙවල ඉවරයි අවුරුදු දෙකෙන් දෙකට ලෝන් එක පොලී අඩු වෙන බැංකුවක් එක්ක refinance කරන්න පුළුවන්, no hidden fees, සමහර උන් කෑශ් බැක් එහෙමත් දෙනවා උන් එක්ක refinance කරොත්.... lol

    ලංකාවේ ඔය එකක් වත් නෑනෙ බැංකු වල, බැංකු ටික මිනිස්සු පාවිච්චි කරල පොහොසත් වෙනව, එච්චරයි, කිශූ කාරයත් මෙතන opportunities තියෙන ඒව පෙන්නන්නෙ නෑ හැබැයි ඌ ඒව දන්නවා,නැත්තම් අර උඩ කියල තියෙනව වගේ ඌ ඔසී වල investment properties අරන් දාවිද lol :lol: පොඩි තෙලක් මේ ගහන්නෙ
    :rofl:

    රටකට ආව කියල හම්බ කරන සල්ලි ඔක්කොම ලෝන් ගහල වාහන ෆෝන් අරං කකා බිබී පාටි දදා විතරක් හිටියොත් ඉතිං කරගත්ත දෙයක් නෑ, වටේ පිටේ ඉඳපු උන් එකෙක්වත් නෑ (උන්ටත් වෙන වැඩ තියෙනවනෙ) :rofl:
    අඩෝ මේකට නම් පට්ටම දුක හිතුන.. අපේ බැංකු මේව හිතල වත් නෑ..

    ඉන්න රට හොඳද නරකද කියන එක තමුන් මත තීරණය වෙන දෙයක්. තමුන් ඉන්න තැන තමුන්ට හොඳ නම්, එච්චරයි. ඔතන තියෙන්නෙ තෘප්තිය ගැන අවුලක්. තෘප්තිය තීරණය වෙන්නේ තමුන් කලින් ඉඳපු විදිය සහ දැන් ඉන්න විදිය අනුව. මොකක් හරි දෙයක් කලින් තිබුණට වඩා වැඩි නම්, එතනදි සතුටුයි. ලන්කාවෙ මරන්න හිටිය, ලන්කාවෙ ඉද්දි නිතර නිතර මතක් වෙන පසුතැවීමක් තියනවා වගේ නම් වෙන රටකට ගිහින් ඒ ප්‍රශ්න අඩු වෙනව නම් ඒත් රට ගියාම තෘප්තිමත්. මෙහෙම විශේෂ ප්‍රශ්න නැති කෙනෙක්ට, ගොඩක් වෙලාවට තෘප්තිය හම්බුවෙන්නේ සල්ලි වලින්.

    සල්ලි වලින් තෘප්තිය හම්බුවෙද්දි, බලන්න ඕන දේ තමයි ක්‍රය ශක්ති සාම්‍යය (Purchasing Power Parity/ PPP). මේකෙන් කියන්නේ තමුන් ඉන්න රටේ තමුන් ලබන ආදායම සහ ඒ ආදායම වියදම් කරලා තමුන්ට කොයිතරම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් අයිතිකරගන්න පුළුවන්ද කියන එක.

    ලන්කාව වගේ රටක රුපියල් ලක්ෂ 6ක්-7ක් විතර හොයන කෙනෙක්ට බටහිර රටක කම්කරු රස්සාව කරලා ජීවත් වෙන කෙනාට බටහිර රටේ ඉඳන් කරන දේවල් වලට වඩා ලන්කාවේ ගන්න පඩියෙන් ලන්කාවෙදි කරන්න පුළුවන් දේවල් වැඩියි. මොකද ලන්කාවේ ඇවරේජ් පඩිය අඩු නිසා ගොඩක් භාණ්ඩ හා සේවා මිල ( විෂේශයෙන්ම සේවා මිල ) අඩුයි. ශ්‍රම වැටුප අඩු නිසා ශ්‍රමය උපයෝගී කරල කරන නිෂ්පාදන වල වියදමත් අඩුයි. හැබැයි, ඩොලර් වලින් හම්බෙන පඩිය රුපියල් වලට හැරෙව්වම අර කම්කරු රස්සාව කරන මිනිහා, ලන්කාවේ කෙනාට වඩා හොයනවා.

    E.g: මේ වගේ ගාණක් හොයන කෙනෙක්ට ලන්කාවෙ මාසෙකට සැරයක්වත් 5 star හොටෙල් එකකට ගිහින් කෑම එකක් කන්න පුළුවන්. නැත්තන් වීකෙන්ඩ් එකකට හොටෙල් එකක නවතින්න පුළුවන්. ඩොලර් වලින් අර ගාන හොයන කෙනගෙ පඩිය රුපියල් වලින් ලන්කාවෙ කෙනාගෙ පඩියට වඩා වැඩි උනාට, ඒ මිනිහට ඒ රටේ ඉඳන් 5 star හොටෙල් එකකට යන්න අමාරුයි.

    මේ වගේ තැනකදි, ලොකු පඩියක් ගන්න කෙනෙක් ස්ටුඩන්ට් එකක් දාල වගේ පිටරට ගියොත්, අනිවාර්‍යෙන්ම තමුන් හිටියට වඩා යට තැනකට වැටුන වගේ තමයි දැනෙන්නෙ. ලන්කාවෙ ලොකු පඩි අරන් රට ගිහින් හූල්ලන්නෙ එතකොට.

    යනව නම් ඒ රටේ සමාජෙත් තමුන්ට ලන්කාවෙ තිබ්බ වගේ PPP තත්වයක්ම හම්බුවෙන ආදායමකට ගියොත්, සතුටින් ඉන්න පුළුවන්.

    මේක ලන්කාවෙදි හොඳ පඩියක් ගන්න අමාරු ( බිස්නස් එකක් කරන්න ප්‍රාඝ්ධනය නැති/ ඉහළ පඩි තියන ජොබ් කරන්න සුදුසුකම් අඩු ) කෙනෙක්ට අදාල කරන්න බෑ. එහෙම කෙනෙක්ට ගොඩක් වෙලාවට සාපේක්ෂ හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් පිටරටකදි. E.g: ලන්කාවේ ආණ්ඩුවෙ කන්තෝරුවක ක්ලාක් කෙනෙක් වෙනවට වඩා නම් ඔසී ගිහින් ක්ලීනක් ගහන එක ලාභයි. දියුණු රටවල අවම ජීවන මට්ටම ඉහළයි. ලන්කාවේ ක්ලාක් කෙනෙක්ට වඩා එහෙ ක්ලීනර් කෙනෙක්ගෙ මිලදී ගැනීමේ හැකියාව වැඩියි. මොකද ලන්කාවේ අවම පඩි ගොඩක් පහළ තියෙන්නේ.
    best explain ever
    ------ Post added on Jul 12, 2024 at 8:44 AM
     
    • Like
    Reactions: Thiefx and nvhcc89

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    කොහේ හිටියත් ජොබ් කරලා ගොඩ යන්න බෑ.. අනිවා බදු වංචා කරන්න පුළුවන් බිස්නස් එකක් කරන්න ඕනේ.... ලංකාවේ වාහනයක් තියෙන අයගෙන්..... 99.98% බදූ හොරු.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඉන්න රට හොඳද නරකද කියන එක තමුන් මත තීරණය වෙන දෙයක්. තමුන් ඉන්න තැන තමුන්ට හොඳ නම්, එච්චරයි. ඔතන තියෙන්නෙ තෘප්තිය ගැන අවුලක්. තෘප්තිය තීරණය වෙන්නේ තමුන් කලින් ඉඳපු විදිය සහ දැන් ඉන්න විදිය අනුව. මොකක් හරි දෙයක් කලින් තිබුණට වඩා වැඩි නම්, එතනදි සතුටුයි. ලන්කාවෙ මරන්න හිටිය, ලන්කාවෙ ඉද්දි නිතර නිතර මතක් වෙන පසුතැවීමක් තියනවා වගේ නම් වෙන රටකට ගිහින් ඒ ප්‍රශ්න අඩු වෙනව නම් ඒත් රට ගියාම තෘප්තිමත්. මෙහෙම විශේෂ ප්‍රශ්න නැති කෙනෙක්ට, ගොඩක් වෙලාවට තෘප්තිය හම්බුවෙන්නේ සල්ලි වලින්.

    සල්ලි වලින් තෘප්තිය හම්බුවෙද්දි, බලන්න ඕන දේ තමයි ක්‍රය ශක්ති සාම්‍යය (Purchasing Power Parity/ PPP). මේකෙන් කියන්නේ තමුන් ඉන්න රටේ තමුන් ලබන ආදායම සහ ඒ ආදායම වියදම් කරලා තමුන්ට කොයිතරම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් අයිතිකරගන්න පුළුවන්ද කියන එක.

    ලන්කාව වගේ රටක රුපියල් ලක්ෂ 6ක්-7ක් විතර හොයන කෙනෙක්ට බටහිර රටක කම්කරු රස්සාව කරලා ජීවත් වෙන කෙනාට බටහිර රටේ ඉඳන් කරන දේවල් වලට වඩා ලන්කාවේ ගන්න පඩියෙන් ලන්කාවෙදි කරන්න පුළුවන් දේවල් වැඩියි. මොකද ලන්කාවේ ඇවරේජ් පඩිය අඩු නිසා ගොඩක් භාණ්ඩ හා සේවා මිල ( විෂේශයෙන්ම සේවා මිල ) අඩුයි. ශ්‍රම වැටුප අඩු නිසා ශ්‍රමය උපයෝගී කරල කරන නිෂ්පාදන වල වියදමත් අඩුයි. හැබැයි, ඩොලර් වලින් හම්බෙන පඩිය රුපියල් වලට හැරෙව්වම අර කම්කරු රස්සාව කරන මිනිහා, ලන්කාවේ කෙනාට වඩා හොයනවා.

    E.g: මේ වගේ ගාණක් හොයන කෙනෙක්ට ලන්කාවෙ මාසෙකට සැරයක්වත් 5 star හොටෙල් එකකට ගිහින් කෑම එකක් කන්න පුළුවන්. නැත්තන් වීකෙන්ඩ් එකකට හොටෙල් එකක නවතින්න පුළුවන්. ඩොලර් වලින් අර ගාන හොයන කෙනගෙ පඩිය රුපියල් වලින් ලන්කාවෙ කෙනාගෙ පඩියට වඩා වැඩි උනාට, ඒ මිනිහට ඒ රටේ ඉඳන් 5 star හොටෙල් එකකට යන්න අමාරුයි.

    මේ වගේ තැනකදි, ලොකු පඩියක් ගන්න කෙනෙක් ස්ටුඩන්ට් එකක් දාල වගේ පිටරට ගියොත්, අනිවාර්‍යෙන්ම තමුන් හිටියට වඩා යට තැනකට වැටුන වගේ තමයි දැනෙන්නෙ. ලන්කාවෙ ලොකු පඩි අරන් රට ගිහින් හූල්ලන්නෙ එතකොට.

    යනව නම් ඒ රටේ සමාජෙත් තමුන්ට ලන්කාවෙ තිබ්බ වගේ PPP තත්වයක්ම හම්බුවෙන ආදායමකට ගියොත්, සතුටින් ඉන්න පුළුවන්.

    මේක ලන්කාවෙදි හොඳ පඩියක් ගන්න අමාරු ( බිස්නස් එකක් කරන්න ප්‍රාඝ්ධනය නැති/ ඉහළ පඩි තියන ජොබ් කරන්න සුදුසුකම් අඩු ) කෙනෙක්ට අදාල කරන්න බෑ. එහෙම කෙනෙක්ට ගොඩක් වෙලාවට සාපේක්ෂ හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් පිටරටකදි. E.g: ලන්කාවේ ආණ්ඩුවෙ කන්තෝරුවක ක්ලාක් කෙනෙක් වෙනවට වඩා නම් ඔසී ගිහින් ක්ලීනක් ගහන එක ලාභයි. දියුණු රටවල අවම ජීවන මට්ටම ඉහළයි. ලන්කාවේ ක්ලාක් කෙනෙක්ට වඩා එහෙ ක්ලීනර් කෙනෙක්ගෙ මිලදී ගැනීමේ හැකියාව වැඩියි. මොකද ලන්කාවේ අවම පඩි ගොඩක් පහළ තියෙන්නේ.
    මේක 100% ඇත්ත සල්ලි ගැන බැලුවොත්...
     
    • Like
    Reactions: Thiefx

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උබට සුම්දෙක් පුම්කේ ඇරියද http.

    ස්ටුඩන්ට් යන එකෙක්වත් ඔහොම දුක් විදින්නේ නෑ උන් කෝස් ෆීසුත් ගෙවාගන රෙන්ට් උත් ගෙවාගන වාහන අරන් ගෙදරටත් සල්ලි එවල තමන්ට ඕන එකක් අරන් සැපේ ඉන්නවා
    සැපේනම් ඉන්නේ නෑ ඉතින්.නයි අරින්න එපා
    ------ Post added on Jul 12, 2024 at 9:09 AM
     
    • Dislike
    Reactions: J Starlin

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මට 1යි, ඒකත් තාම අවුරුදු දෙකක් වත් නෑ... දැන් "මම" ගොඩ්ඩාක් ගෙවල් ගත්ත කියල කියල තියෙද මෙතන? නෑනෙ :p එහෙම ගත්ත එවුන් නම් දන්නවා... දැන් Overpriced නම් තමයි, ඒත් ඉස්සරත් එහෙම කියල ගත්තෙ නැති උන් අවුරුදු ගානක් තිස්සෙ ෆේල්, ඉස්සර ලක්ශ තුනට ගන්න තිබ්බ ඒව දැන් හය හත දීල ගන්නව :lol:

    ඔක්කොම ගෙවල් 1Million කියල කවුද කියන්නෙ :rofl: investment properties ගනිද්දි, ඒක හරියට කරන උන්, ඕව නිකං හිතෙන හිතෙන විදියට ගෙවල් අරන් දාන්නෙ නෑ, ගෙවලා, growth reports අරන්stat බලල හරි suburb වලින් අඩුවට ගන්නෙ, ඉඩම් ලොකු පරණ ගෙවල්...

    One million එකක් 1.1 M උනත් එකයි 400K එක 500K උනත් එකයි :rofl: ඉක්මනට gain එක එන්නෙ entry level market එකේ ගෙවල් වලට කියල තේරෙනවද?

    ඔයා මොන state එකේද ඉන්නෙ...

    මේක තමා ඇත්ත කතාව. කොච්චර overpriced කියල හිතුනත් බොහෝ වෙලාවට ගත්ත උන් පාඩුවට දීල නෑ. මාකට් එකට ඉක්මනින් ආව තරමට චාන්ස් වැඩියි.

    ලොකු ඉඩම් එක්ක තියෙන ටිකක් පරණ ගෙවල් ඉන්වෙස්ට්මන්ට් වලට හොඳයි කියල තමා පේන්නෙ

    මේක ඇත්ත, මාස්පතා ගෙවන්න අරන් උන්ගෙ ප්ලෑන් වල අවුරුදු ගනන් හිර වෙලා ඉන්න වෙනව නැත්තම් :P අන්තිමේ බලද්දි මොන ඩීල් එක මුලින් දුන්නත් ෆෝන් එකයි පැකේජ් එකයි බලද්දි ගත්ත එකා ලොස්... සිංහලු ලංකාවේ ඉඳන් ආව ගමන් ඕකට අහු වෙනවා, ඒකෙ අවුලක් නෑ... අවුරුදු ගනන් ඉඳපු උනුත් ඔහොම ගන්නව කියන්නෙ ඉතින් තේරුමක් නෑ කතා කරලා...

    කියලා වැඩක් නෑ. මම කීපදෙනෙකුට කියලත් දුන්නා කොහේද ඉතින්. 😒
    මම කොන්ට්‍රැක්ට් තියෙන කිසිම සර්විස් එකක් ගන්නෙ නෑ. Internet, electricity ඔක්කොම no contract ඒව හොයල ගන්නෙ. උන් මාකටින් කරනකොට මං වාසිය ගන්නවා 🥰
     
    • Like
    Reactions: nvhcc89

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    මට 1යි, ඒකත් තාම අවුරුදු දෙකක් වත් නෑ... දැන් "මම" ගොඩ්ඩාක් ගෙවල් ගත්ත කියල කියල තියෙද මෙතන? නෑනෙ :p එහෙම ගත්ත එවුන් නම් දන්නවා... දැන් Overpriced නම් තමයි, ඒත් ඉස්සරත් එහෙම කියල ගත්තෙ නැති උන් අවුරුදු ගානක් තිස්සෙ ෆේල්, ඉස්සර ලක්ශ තුනට ගන්න තිබ්බ ඒව දැන් හය හත දීල ගන්නව :lol:

    ඔක්කොම ගෙවල් 1Million කියල කවුද කියන්නෙ :rofl: investment properties ගනිද්දි, ඒක හරියට කරන උන්, ඕව නිකං හිතෙන හිතෙන විදියට ගෙවල් අරන් දාන්නෙ නෑ, ගෙවලා, growth reports අරන්stat බලල හරි suburb වලින් අඩුවට ගන්නෙ, ඉඩම් ලොකු පරණ ගෙවල්...

    One million එකක් 1.1 M උනත් එකයි 400K එක 500K උනත් එකයි :rofl: ඉක්මනට gain එක එන්නෙ entry level market එකේ ගෙවල් වලට කියල තේරෙනවද?

    ඔයා මොන state එකේද ඉන්නෙ...

    මේක ඇත්ත, මාස්පතා ගෙවන්න අරන් උන්ගෙ ප්ලෑන් වල අවුරුදු ගනන් හිර වෙලා ඉන්න වෙනව නැත්තම් :P අන්තිමේ බලද්දි මොන ඩීල් එක මුලින් දුන්නත් ෆෝන් එකයි පැකේජ් එකයි බලද්දි ගත්ත එකා ලොස්... සිංහලු ලංකාවේ ඉඳන් ආව ගමන් ඕකට අහු වෙනවා, ඒකෙ අවුලක් නෑ... අවුරුදු ගනන් ඉඳපු උනුත් ඔහොම ගන්නව කියන්නෙ ඉතින් තේරුමක් නෑ කතා කරලා...
    joke ekata ahuwe ban, mama ausi neme inne.

    uba QA neda mata mataka vidiyata. max 120k wagene annual e kiyane. Kishu karaya kiyana kathawe waraddakuth nane. mortgage, car and jeep loan gewala iwara unama oya salary eka madine 😃 itin hithapanko anith job karana 60k 70k ganna un gana
     
    • Haha
    Reactions: nvhcc89

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    මම දන්න GP doctors ල ඉන්නව ඔසී වල. මම අහල තියෙන විදියට මෙහෙම දෙයක් කරනවා. උන් practice කරන්නේ private company එකක් විදියට register කරගෙන. බිස්නස් එකේ නමට වාහනේ ගන්නවා ලෝන් එකක් දාල. ඊට පස්සේ accountant කරන්නේ වාහනේ value එක depreciate කරනවා ex. අවුරුද්දට $8000 වගේ අවුරුදු 5ක් විතර. ඒ depreciate කරන ගාන tax claim කරනවා. අනිත් බිස්නස් වලත් මෙහෙම කරනවද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: shenat

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    joke ekata ahuwe ban, mama ausi neme inne.

    uba QA neda mata mataka vidiyata. max 120k wagene annual e kiyane. Kishu karaya kiyana kathawe waraddakuth nane. mortgage, car and jeep loan gewala iwara unama oya salary eka madine 😃 itin hithapanko anith job karana 60k 70k ganna un gana
    උබත් මාර පොරක් නෙ ඉතිං, මගේ කමෙන්ට් විතරක් බලල නැකැත් හඳහන් ආදායම් වියදම් බලල නඩු අහල තීන්දුව දීලත් ඉවරයි, ඒකත් වෙන රටක ඉඳන්, next level හොඳේ 😂
     
    • Haha
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    උබත් මාර පොරක් නෙ ඉතිං, මගේ කමෙන්ට් විතරක් බලල නැකැත් හඳහන් ආදායම් වියදම් බලල නඩු අහල තීන්දුව දීලත් ඉවරයි, ඒකත් වෙන රටක ඉඳන්, next level හොඳේ 😂
    pawle nadayo serama wage ausi itin, ausi pampori dinapatha ahenwa 🤦😂
     
    • Haha
    Reactions: nvhcc89