පිටරට තනු 🎤 සිංහල ගී 🎼🎵🎶

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113



    and





    කව්රු හරි ගිහින් මේක අපිට ශිට්පොස්ට් කරන ඉන්ඩියන් ග්ෲප් එකට දාන්න.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113


    සින්දුව මොකක්ද කියලා කියන්න ඕනේ නෑනේ


    මේව අවුරුදු 120 මාක් එකෙන් එහා ගේලික් මියුසික් නිසා පබ්ලික් ඩොමේන් එකේ තියෙන්නෙ.

    කසුන්ගෙ මල් වරුසාවෙ මෙලඩිය ජපන් ළමා ගීතෙකට බොහොම සමානයි. ඒ මුල් ගීතෙ මාලනී බුලත්සිංහල එයාගෙ ක්ලාස් එකේ ළමයින්ට ප්‍රැක්ටිස් කරවන්න පාවිච්චි කරපු එකක්. මම ක්ලාස් ගියා ඒත් දැන් සින්දුවෙ නම මතක නෑ.