බෑන්ක් අකවුන්ට් වලට ඩෙබිට් කාඩ් ගන්න පුළුවන්. මම හිතන්නේ ඕක ඔන්ලයින් නම් කරන්න බැහැ උබට විසා නැතිනම්. පෙයෝනියර් වගේ ට්රයි කලේ නැද්ද? ඉස්සර නම් නෙට්ටේලර් දුන්නා. දැන් සිංහලුන්ට දෙන්නේ නැහැ.. යුරෝප පමණයි.මේකයි සීන් එක මට ඕන ඔන් ලයින් ගෙවන ඒවට යූස් කරන්න. පේපැල් වලට කාඩ් එක ලින්ක් වෙන එකනෙ වෙන්නෙ, එහෙම නැතුව සම්පූර්ණයෙන්ම මුදල් පේපැල් වගේ එකක දාල තියන්න ක්රමයක් තමයි ඕන


