1. නොමිලේ බෙහෙත් දෙනවා. ඒත් පොඩි ලෙඩ වලට private බෙහෙත් ගන්නේ. Hospital යන්නෙ ලොකු ලෙඩක් හැදුණොත්. සමහර jobs වලින් medical claim කරන්න පුළුවන්. එතකොට private තැන් වලින් බෙහෙත් ගන්නවා. අනිත් රටවලට සාපේක්ෂව ලOකාවේ medical field එක නම් ගොඩක් දියුණුයි. එත් පහසුකම් මදි. Government hospital වල. Transportation system එක නම් අන්තිමයි. කොළඹ ඉන්නව නම් එපා වෙයි. Education Free. හැබැයි ළමයා හොඳ ඉස්කෝලෙකට දාගන්න මාර කට්ටක් කන්න වෙනවා. ගොඩක් International Schools වල standards නෑ. දැන් campus ටිකටත් කෙලවන්න හදන්නේ. තව අවුරුදු 10කින් degree එකටත් ගෙවන්න වෙයි.
2. හරිහමන් car එකක් ලක්ෂ 50-60 වත් වෙනවා. ගෙවල් නම් ඉන්න පැත්ත අනුව තමයි. වාහන, ගෙවල් තියෙනවා නම් සහ වෙනත් ණය නැත්නම්, දෙන්නෙකුට ලක්ෂයක් ඇති වෙයි.
3. Job එක අනුව වෙනස් වෙනවා. ල0කාවේ මනුස්සයෙකුට job කරලා ගොඩ යන්න අමාරුයි. Shape එකේ ඉන්න පුළුවන්. Life එක enjoy කරන්න බෑ. ඒක ඉති0 පුද්ගලයා, කරන job එක මත වෙනස් වෙනවා.
4. Never
5. Living Conditions මත තමයි. මෙහෙ වගේ වැඩක් කර ගන්න එක එකාට පු# දෙනනේ නැතුව, පැය ගණන් රස්තියාදු වෙවී පාරවල් වල ඉන්නේ නැතුව, Bill ටික ගෙවා ගෙන, තමන්ගේ පාඩුවේ Fun එකේ ඉන්න පුළුවන්නම් යනවා.

Last edited: