Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
පිටරට යවන කට්ටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටරට යවන කට්ටිය

මෙහෙමයි කට්ටිය

මම ලගදි පටන් ගත්ත වැඩක් ගැන විස්තරයක් තමයි මේ අරන් ආවේ

මේක වැදගත් වෙන්නේ ලංකාවේ ඉදල භාණ්ඩයක් හරි සේවාවක් හරි පිටරට කෙනෙක්ට අලෙවි කරන අයට තමයි

ගොඩක් ලංකාවේ ඉදන් භාණ්ඩයක් පිටරට යවන අයට සේවා අවුට්සොර්ස් කරන අයට තියෙන ලොකුම ප්රශ්නයක් තමයි කොහොමද අපි පිටරට බය්ර්සලා අල්ල ගන්නේ හොයා ගන්නේ කියන ප්රශ්නේ

ඉතින් අපිට පුළුවන් ඔය ගොල්ලොන්ට අන්න ඒ වැඩේ කරලා දෙන්න

ඒ කියන්නේ ලීඩ් ජෙනරේෂන් කරන එක

අපි ඔය ගොලොන්ගේ සේවාව ඔය ගොලොන්න්ගේ බඩු අවශ්ය කරන කම්පැනි හොයල ඔයගොලොන්ගේ විස්තරයක් ඒ අදාළ කම්පැනි එකට යවන වැඩේ තමයි කරන්නේ

උදාහරණයක් ගත්තොත්

ඔයා විකුනනවා මොකක් හරි ආයුර්වේද සබන් එකක් නැත්නම් සනීපෙට මහපු තුවා වර්ගයක්

ඉතින් මේ වගේ දෙයක් විකුන්නන් නම් අපි අල්ලන්නේ ඕනේ හොද හොටෙල් එකක් ස්පා එකක් වගේ කම්පැනි එකක්

ඉතින් අපි කරන්නේ ඔය වගේ හොටෙල් ස්පා හොයලා ඒ ගොල්ලොන්ගේ වෙබ් සයිට් එක හරහා පණිවිඩයක් යවනවා මෙහෙම තුවා වගයක් තියෙනව මෙහෙම සබන් වර්ගයක් තියෙනවා උවමනා නම් මේ විදිහට මිලදී ගන්න පුළුවන් කියලා

හිතන්න ඔය හදපු සොෆ්ට්වෙයා එකක් තියෙනව නමුත් මිලදී ගන්න කෙනෙක් නැ

අපිට පුළුවන් ලෝකේ ඉන්න සොෆ්ට්වෙයා දිවෙලොප් කරන කම්පැනි 1000 හරි 5000 වගේ ලියන්න අපි ගාව මෙහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනව කැමති නම් අර ගන්න පුළුවන් කියල

ඔය එකී මෙකි නොකී ඕනේ විදිහකට මේක හදා ගන්න පුළුවන්

ඕනෙම භාණ්ඩයක් ඕනෙම සේවාවක් ලෝකේ තියෙන ඕනෙම කෙනෙක් ඉදිරියට අරන් යන්න පුළුවන්

හදුන්වාදීමක් විදිහට මේක අපි පොඩි පැකේජ් එකක් දෙනවා රු 2000

ටාගට් කම්පැනි වෙබ් සයිට් 1000 2000 අතරේ ඔයාගේ පණිවිඩේ යවනවා

මේක ඊමේල් වගේ ස්පෑම් යන්නේ නැ කෙලින්ම ඉන්බොක්ස් ගිහින් තමයි නවතින්නේ

මේක දැනට ලංකාවේ කරන කිසි කෙනෙක් මම දැකල නම් නැ

මේ තියෙන්නේ අපි අපේ මැසේජ් එකට ලින්ක් එකක් වගේ දාල ට්රැක් කරාට පස්සේ එන ඩිරෙක්ට් හිට්ස් ගාන

තව අපි ගාව තියෙනව USA වල තියෙන බිස්නස් ලිස්ටින්ග්ස් මිලියන 22 ක් විස්තර

මේ ගැන උනන්දුවක් මෙහෙම දෙයක් කර ගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් PM එකකින් වැඩි විස්තර ඉල්ලා ගන්න

[QUOTE="miyuru4u, post: 23464779, member: 16167"] [b]පිටරට යවන කට්ටිය[/b] [SIZE="3"]මෙහෙමයි කට්ටිය මම ලගදි පටන් ගත්ත වැඩක් ගැන විස්තරයක් තමයි මේ අරන් ආවේ මේක වැදගත් වෙන්නේ ලංකාවේ ඉදල භාණ්ඩයක් හරි සේවාවක් හරි පිටරට කෙනෙක්ට අලෙවි කරන අයට තමයි ගොඩක් ලංකාවේ ඉදන් භාණ්ඩයක් පිටරට යවන අයට සේවා අවුට්සොර්ස් කරන අයට තියෙන ලොකුම ප්රශ්නයක් තමයි කොහොමද අපි පිටරට බය්ර්සලා අල්ල ගන්නේ හොයා ගන්නේ කියන ප්රශ්නේ ඉතින් අපිට පුළුවන් ඔය ගොල්ලොන්ට අන්න ඒ වැඩේ කරලා දෙන්න ඒ කියන්නේ ලීඩ් ජෙනරේෂන් කරන එක අපි ඔය ගොලොන්ගේ සේවාව ඔය ගොලොන්න්ගේ බඩු අවශ්ය කරන කම්පැනි හොයල ඔයගොලොන්ගේ විස්තරයක් ඒ අදාළ කම්පැනි එකට යවන වැඩේ තමයි කරන්නේ උදාහරණයක් ගත්තොත් ඔයා විකුනනවා මොකක් හරි ආයුර්වේද සබන් එකක් නැත්නම් සනීපෙට මහපු තුවා වර්ගයක් ඉතින් මේ වගේ දෙයක් විකුන්නන් නම් අපි අල්ලන්නේ ඕනේ හොද හොටෙල් එකක් ස්පා එකක් වගේ කම්පැනි එකක් ඉතින් අපි කරන්නේ ඔය වගේ හොටෙල් ස්පා හොයලා ඒ ගොල්ලොන්ගේ වෙබ් සයිට් එක හරහා පණිවිඩයක් යවනවා මෙහෙම තුවා වගයක් තියෙනව මෙහෙම සබන් වර්ගයක් තියෙනවා උවමනා නම් මේ විදිහට මිලදී ගන්න පුළුවන් කියලා හිතන්න ඔය හදපු සොෆ්ට්වෙයා එකක් තියෙනව නමුත් මිලදී ගන්න කෙනෙක් නැ අපිට පුළුවන් ලෝකේ ඉන්න සොෆ්ට්වෙයා දිවෙලොප් කරන කම්පැනි 1000 හරි 5000 වගේ ලියන්න අපි ගාව මෙහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනව කැමති නම් අර ගන්න පුළුවන් කියල ඔය එකී මෙකි නොකී ඕනේ විදිහකට මේක හදා ගන්න පුළුවන් ඕනෙම භාණ්ඩයක් ඕනෙම සේවාවක් ලෝකේ තියෙන ඕනෙම කෙනෙක් ඉදිරියට අරන් යන්න පුළුවන් හදුන්වාදීමක් විදිහට මේක අපි පොඩි පැකේජ් එකක් දෙනවා රු 2000 ටාගට් කම්පැනි වෙබ් සයිට් 1000 2000 අතරේ ඔයාගේ පණිවිඩේ යවනවා මේක ඊමේල් වගේ ස්පෑම් යන්නේ නැ කෙලින්ම ඉන්බොක්ස් ගිහින් තමයි නවතින්නේ මේක දැනට ලංකාවේ කරන කිසි කෙනෙක් මම දැකල නම් නැ මේ තියෙන්නේ අපි අපේ මැසේජ් එකට ලින්ක් එකක් වගේ දාල ට්රැක් කරාට පස්සේ එන ඩිරෙක්ට් හිට්ස් ගාන [IMG]https://s15.postimg.cc/oyvohzbh7/Capture.jpg[/IMG] තව අපි ගාව තියෙනව USA වල තියෙන බිස්නස් ලිස්ටින්ග්ස් මිලියන 22 ක් විස්තර මේ ගැන උනන්දුවක් මෙහෙම දෙයක් කර ගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් PM එකකින් වැඩි විස්තර ඉල්ලා ගන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom