පිටරට යවන කට්ටිය

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පිටරට යවන කට්ටිය

    මෙහෙමයි කට්ටිය
    මම ලගදි පටන් ගත්ත වැඩක් ගැන විස්තරයක් තමයි මේ අරන් ආවේ
    මේක වැදගත් වෙන්නේ ලංකාවේ ඉදල භාණ්ඩයක් හරි සේවාවක් හරි පිටරට කෙනෙක්ට අලෙවි කරන අයට තමයි
    ගොඩක් ලංකාවේ ඉදන් භාණ්ඩයක් පිටරට යවන අයට සේවා අවුට්සොර්ස් කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද අපි පිටරට බය්ර්සලා අල්ල ගන්නේ හොයා ගන්නේ කියන ප්‍රශ්නේ
    ඉතින් අපිට පුළුවන් ඔය ගොල්ලොන්ට අන්න ඒ වැඩේ කරලා දෙන්න
    ඒ කියන්නේ ලීඩ් ජෙනරේෂන් කරන එක

    අපි ඔය ගොලොන්ගේ සේවාව ඔය ගොලොන්න්ගේ බඩු අවශ්‍ය කරන කම්පැනි හොයල ඔයගොලොන්ගේ විස්තරයක් ඒ අදාළ කම්පැනි එකට යවන වැඩේ තමයි කරන්නේ

    උදාහරණයක් ගත්තොත්
    ඔයා විකුනනවා මොකක් හරි ආයුර්වේද සබන් එකක් නැත්නම් සනීපෙට මහපු තුවා වර්ගයක්
    ඉතින් මේ වගේ දෙයක් විකුන්නන් නම් අපි අල්ලන්නේ ඕනේ හොද හොටෙල් එකක් ස්පා එකක් වගේ කම්පැනි එකක්
    ඉතින් අපි කරන්නේ ඔය වගේ හොටෙල් ස්පා හොයලා ඒ ගොල්ලොන්ගේ වෙබ් සයිට් එක හරහා පණිවිඩයක් යවනවා මෙහෙම තුවා වගයක් තියෙනව මෙහෙම සබන් වර්ගයක් තියෙනවා උවමනා නම් මේ විදිහට මිලදී ගන්න පුළුවන් කියලා

    හිතන්න ඔය හදපු සොෆ්ට්වෙයා එකක් තියෙනව නමුත් මිලදී ගන්න කෙනෙක් නැ
    අපිට පුළුවන් ලෝකේ ඉන්න සොෆ්ට්වෙයා දිවෙලොප් කරන කම්පැනි 1000 හරි 5000 වගේ ලියන්න අපි ගාව මෙහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනව කැමති නම් අර ගන්න පුළුවන් කියල

    ඔය එකී මෙකි නොකී ඕනේ විදිහකට මේක හදා ගන්න පුළුවන්
    ඕනෙම භාණ්ඩයක් ඕනෙම සේවාවක් ලෝකේ තියෙන ඕනෙම කෙනෙක් ඉදිරියට අරන් යන්න පුළුවන්

    හදුන්වාදීමක් විදිහට මේක අපි පොඩි පැකේජ් එකක් දෙනවා රු 2000
    ටාගට් කම්පැනි වෙබ් සයිට් 1000 2000 අතරේ ඔයාගේ පණිවිඩේ යවනවා
    මේක ඊමේල් වගේ ස්පෑම් යන්නේ නැ කෙලින්ම ඉන්බොක්ස් ගිහින් තමයි නවතින්නේ

    මේක දැනට ලංකාවේ කරන කිසි කෙනෙක් මම දැකල නම් නැ
    මේ තියෙන්නේ අපි අපේ මැසේජ් එකට ලින්ක් එකක් වගේ දාල ට්‍රැක් කරාට පස්සේ එන ඩිරෙක්ට් හිට්ස් ගාන

    Capture.jpg

    තව අපි ගාව තියෙනව USA වල තියෙන බිස්නස් ලිස්ටින්ග්ස් මිලියන 22 ක් විස්තර
    මේ ගැන උනන්දුවක් මෙහෙම දෙයක් කර ගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් PM එකකින් වැඩි විස්තර ඉල්ලා ගන්න
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉදිරියට අනිවාර්යෙන් ඕනේ වෙනවා මට......ඒ වෙලාවට කතා අකරන්නම්....great මචන්....:yes:
     
    May 2, 2018
    404
    83
    0
    apo ona tharam oya wage ewa mama dakala thiyenawa. mage inbox eka oya wage mails walin pitila. website karana ewun dannawa athi domain ekak wage resiter karaama kochchara oya wage mails enawada kiyala. meka hena loku deyak honda effective deyak kiyala hithan inna ayata kiyanne mekanam karanna epa puthoo anthimata company ekath blacklist welai nawathinne.... mun kochchara inbox ekata ara box ekata yawanawa kiwwath goole ekenuth kelawanawa spam nikamma ahu wenawa ohoma mails yawaddi - ae mokada google eke inne munta wada smart ewun nisa :yes:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    apo ona tharam oya wage ewa mama dakala thiyenawa. mage inbox eka oya wage mails walin pitila. website karana ewun dannawa athi domain ekak wage resiter karaama kochchara oya wage mails enawada kiyala. meka hena loku deyak honda effective deyak kiyala hithan inna ayata kiyanne mekanam karanna epa puthoo anthimata company ekath blacklist welai nawathinne.... mun kochchara inbox ekata ara box ekata yawanawa kiwwath goole ekenuth kelawanawa spam nikamma ahu wenawa ohoma mails yawaddi - ae mokada google eke inne munta wada smart ewun nisa :yes:

    Spam direct emails nemei meka
    hitapan ubta hotel ekak tiyenwa ekata web site ekak tiyenawa
    uba monawa hari product ekak gannawa pitin rate eka 500USD walata pack ekak
    ubata web site eka through email ekak enawa wena company ekakin pack ekak denna puluwan 200USD kiyala
    uba ea product company ekata yanne nadda ?
    meka awilla B2B marketing wage wadak
    email walin spam kale 1990 ganan wala bun :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Supiri machan!!!

    ස්තුති මචං
    ජෙනරල් ටාගට් කරලා තියෙන වෙබ් සයිට් 1 මිලියන් ඩේටබෙස් එකක් තියෙනවා
    තමන්ගේ මොකක් හරි සර්විස් එකක් විකුණා ගන්න
    බ්‍රන්ඩ් එක ප්‍රොමෝට් කර ගන්න
    කොටින්ම ෆයිවර් එකේ ගිග් එකක් ප්‍රොමෝට් කර ගන්න උනත් මේ මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    apo ona tharam oya wage ewa mama dakala thiyenawa. mage inbox eka oya wage mails walin pitila. website karana ewun dannawa athi domain ekak wage resiter karaama kochchara oya wage mails enawada kiyala. meka hena loku deyak honda effective deyak kiyala hithan inna ayata kiyanne mekanam karanna epa puthoo anthimata company ekath blacklist welai nawathinne.... mun kochchara inbox ekata ara box ekata yawanawa kiwwath goole ekenuth kelawanawa spam nikamma ahu wenawa ohoma mails yawaddi - ae mokada google eke inne munta wada smart ewun nisa :yes:

    කතාවේ අත්තක් තියෙනවා මටත් ඕක වෙලා තියෙනවා, උබ නිකම් B TO B වගේ එකක් නේද ඔය කරන්නේ ඕකෙන් company ඒකට කෙලවෙනවා ඊට වඩා හොදයි නෙ පුළුවන් නම් තියෙන company විස්තර දීපන් ඒකට ගෙවන්නම් අත්කොට අපිට උන්ට mail ගහන්න පුළුවන් නෙ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කතාවේ අත්තක් තියෙනවා මටත් ඕක වෙලා තියෙනවා, උබ නිකම් B TO B වගේ එකක් නේද ඔය කරන්නේ ඕකෙන් company ඒකට කෙලවෙනවා ඊට වඩා හොදයි නෙ පුළුවන් නම් තියෙන company විස්තර දීපන් ඒකට ගෙවන්නම් අත්කොට අපිට උන්ට mail ගහන්න පුළුවන් නෙ

    මෙහෙමයි මචන් ඊමේල් එක දෙන්නත් පුළුවන්
    ඉට වඩා මේක සක්සස් රේට් එක වැඩි
    අපි මෙල එකක් යැව්වොත් 90% ඕක යන්නේ ස්පෑම් ෆෝල්ඩ් එකට
    එත් අපි මේ කරන බී2බී වැඩෙන් කෙලින්ම ඊමේල් එක යන්නේ ඔනර්ගේ ඉන්බොක්ස් එකට

    ඊමේල් බිස්නස් දීටේල්ස් ඕනේ නම් එහෙම දෙන්නත් පුළුවන් අවුලක් නැ

    Capture.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Freelancing ayata monada meken ganna thiynne?

    Freelancing ayata unat kata unat machan ganna tiyenne business details
    oyage services denna one nam USA accountants la set ekakata nam

    ea data tika filter kala email karala damma uba mona mona service da offer karanne kiyala

    natnam oya offer karana serivces list ekak dala email ekak dala niche related web sites set ekak hoyala submit karala dennat puluwan

    koi de kalat wenne oyage freelance profile eka famous wenawa
    oyage services gana danne nati ayata oyawa introduce wenawa
    samahara wita oyata ada heta nemei tawa masekin client kenek kata karanna puluwan mata menna me de karala denna puluwanda ahala
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩේ අම්මාපා මමත් මෙහෙම එකක් තමයි හොය හොය හිටියේ මං අපේ ටවුන් එකේ එල-වළු කඩයක් කරනවා දැන් මේකෙන් මට සුද්දන්ට ලියුම් යවලා අපේ කඩෙන් එලවළු ගන්න ලංකාවට එන්න කියලා මෙල් කරන්න පූළුවන් නේද? පුතී කෝමද සුද්දෝ පොලිමේ බෑග් අරන් මගෙන් එලවළු ගන්න කටුනායක ඉදන් එන කොට කාටද ආඩම්බර :P:love::love::love::love:
     
    :rofl::rofl: