පිටරට වගේම රස මිදි ලංකාවේ වවයි..🍇🍇

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_6dd3ef46e7.jpg

    (අංජුල මහික වීරරත්න)

    යුරෝපයේ වැවෙන මිදි උව පරණගම ඇත්කඳවක ගමේ සාර්ථකව වගා කර තිබේ.

    ඇත්කඳවක ජේ.එම්.ඩබ්ලිව් බණ්ඩාර මහතාගේ අක්කර භාගයක ඉඩම් කොටසක මෙම මිදි වත්ත පිහිටා ඇත.

    "ඊශ්‍රායෙල් බ්ලු" නැමති මිදි ප්‍රභේදය එම ඉඩමේ වගා කර ඇති අතර ඒවායේ ප්‍රනීත රසයක් ඇති බව කියති.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මිදී වගාව නිරීක්ෂණය කිරීම සඳහා එහි ගියේය.

    මෙරට මිදි වගාව සඳහා සුදුසුම ප්‍රදේශය යාපනය බව හදුනාගෙන තිබුනත් දැනට යාපනයේ වගා කරන ඉසබෙලා නැමැති මිදි වර්ගය වයින් සැකසීම සදහා පමණක් උචිත බවට ද මතයක් පවතී.

    ඊශ්‍රායෙල් බ්ලු නැමැති මිදි ප්‍රභේදය ඌව පරණගම පමණක් නොව මෙරට කවර ප්‍රදේශයක වුවද වගා කළ හැකි බව බණ්ඩාර මහතා පැවසීය.

    කප්පාදු කරන ලද මිදි අතු යොදා ගනිමින් අලුත් මිදි පැල සකස් කරන බවත්, ඒ සදහා විශාල ඉල්ලුමක් ඇති බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ මෙරටට මිදි ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 900ක් පමණ වැය වෙන බවයි.

    මෙරට වගා කිරීම සඳහා සුදුසු මිදි ප්‍රභේදයක් සකසන ලෙස 2018 දී තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවත් නමුත් තවමත් ඔවුන්ට ඒ සඳහා කටයුතු කිරීමට හැකි වී නැති බවත් අමාත්‍යවරයා කීය.

    බණ්ඩාර මහතාගේ මිදි වගාව තමා නිරීක්ෂණය කළ බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා ඒවායේ ආනයනික මිදිවලටත් වඩා ඉහළ රසයක් තිබෙන බව පැවසීය.

    මෙම මිදි වගාව පුළුල් කළහොත් ඉදිරි කාලයේ දී මිදි ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    බලපන්කෝ ලංකාවේ ගොන් ඇමතිලා. මිදි ගෙඩියක් බලන්න මිඩිය කාරයොත් එක් කරගෙන ඕක අල්ලන එකක් 4to ගහලා නිව්ස් දානවා. මොන හිගන්නොඩ මේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929

    Me ekkenage number eka kohewath nane..miniha pala wikunenewa kiyela thibba .
     
    • Like
    • Wow
    Reactions: NRTG and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    බලපන්කෝ ලංකාවේ ගොන් ඇමතිලා. මිදි ගෙඩියක් බලන්න මිඩිය කාරයොත් එක් කරගෙන ඕක අල්ලන එකක් 4to ගහලා නිව්ස් දානවා. මොන හිගන්නොඩ මේ.

    amatiya dan mokada karanna ona kiyapanko mahadana mutte? jeppek wage wate yanne natiwa kelin kiyapanko..

    amatiya midi balanna yanna epada?
    nattam amatiya media karayo ekka yanna epada?
    nattam amatiya gihin foto gahala news danna epada?
    ehemat nattam amatiya midi allana epada?
     
    • Like
    Reactions: NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    amatiya dan mokada karanna ona kiyapanko mahadana mutte? jeppek wage wate yanne natiwa kelin kiyapanko..

    amatiya midi balanna yanna epada?
    nattam amatiya media karayo ekka yanna epada?
    nattam amatiya gihin foto gahala news danna epada?
    ehemat nattam amatiya midi allana epada?
    ඇමැති කරන්න ඕනද? ඇමැති මුකුත් කරන්න ඕන නැහැ. උබ ඇමැතිගේ පුක ලෙවකන එක කරන්න තියෙන්නේ. දැන් පලයන්. 😂😂
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    මිදි හදන්න නම් ලේසි නෑ..ළමයෙක් වගේ බලාගන්න ඕන..පණුවෝ කන්න අාසම කොළ වර්ගයක් තමා මිදි කොළ..මේක දිගටම කරොත් නම් නියමයි.
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    image_6dd3ef46e7.jpg

    (අංජුල මහික වීරරත්න)

    යුරෝපයේ වැවෙන මිදි උව පරණගම ඇත්කඳවක ගමේ සාර්ථකව වගා කර තිබේ.

    ඇත්කඳවක ජේ.එම්.ඩබ්ලිව් බණ්ඩාර මහතාගේ අක්කර භාගයක ඉඩම් කොටසක මෙම මිදි වත්ත පිහිටා ඇත.

    "ඊශ්‍රායෙල් බ්ලු" නැමති මිදි ප්‍රභේදය එම ඉඩමේ වගා කර ඇති අතර ඒවායේ ප්‍රනීත රසයක් ඇති බව කියති.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මිදී වගාව නිරීක්ෂණය කිරීම සඳහා එහි ගියේය.

    මෙරට මිදි වගාව සඳහා සුදුසුම ප්‍රදේශය යාපනය බව හදුනාගෙන තිබුනත් දැනට යාපනයේ වගා කරන ඉසබෙලා නැමැති මිදි වර්ගය වයින් සැකසීම සදහා පමණක් උචිත බවට ද මතයක් පවතී.

    ඊශ්‍රායෙල් බ්ලු නැමැති මිදි ප්‍රභේදය ඌව පරණගම පමණක් නොව මෙරට කවර ප්‍රදේශයක වුවද වගා කළ හැකි බව බණ්ඩාර මහතා පැවසීය.

    කප්පාදු කරන ලද මිදි අතු යොදා ගනිමින් අලුත් මිදි පැල සකස් කරන බවත්, ඒ සදහා විශාල ඉල්ලුමක් ඇති බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ මෙරටට මිදි ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 900ක් පමණ වැය වෙන බවයි.

    මෙරට වගා කිරීම සඳහා සුදුසු මිදි ප්‍රභේදයක් සකසන ලෙස 2018 දී තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවත් නමුත් තවමත් ඔවුන්ට ඒ සඳහා කටයුතු කිරීමට හැකි වී නැති බවත් අමාත්‍යවරයා කීය.

    බණ්ඩාර මහතාගේ මිදි වගාව තමා නිරීක්ෂණය කළ බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා ඒවායේ ආනයනික මිදිවලටත් වඩා ඉහළ රසයක් තිබෙන බව පැවසීය.

    මෙම මිදි වගාව පුළුල් කළහොත් ඉදිරි කාලයේ දී මිදි ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය.
    oka embul
     
    • Like
    Reactions: NRTG

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    ඊශ්‍රායල් කාරයෝ එක්ක වගා කරන්න එපා. ඕකුන්ගේ බීජ ගේන්න එපා. එපා කියන්නේ එපා. සහශ්‍ර බීජ මතක් වුනා මට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,504
    1
    62,297
    113
    Mother Earth
    මිදි හදන්න නම් ලේසි නෑ..ළමයෙක් වගේ බලාගන්න ඕන..පණුවෝ කන්න අාසම කොළ වර්ගයක් තමා මිදි කොළ..මේක දිගටම කරොත් නම් නියමයි.
    මචන් අපි කන මිදි ඇට මෙහෙ පැල වෙනවද බන් ? මටත් හදල බලන්න ආසාවක් ආවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929
    113
    ඊශ්‍රායල් කාරයෝ එක්ක වගා කරන්න එපා. ඕකුන්ගේ බීජ ගේන්න එපා. එපා කියන්නේ එපා. සහශ්‍ර බීජ මතක් වුනා මට.
    lankawe accara 100 ganan waga kerenewa israel kaarayo
     
    • Like
    • Love
    Reactions: Asmodeus and NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,620
    6,377
    113
    අන්දරේ පතෝල මැස්සේ නිදාගෙන හිටපු කතාව මතක් උනා :(
    OYA kathava ape deveni malli
    podima malli ta kiyala dunna podi kaale
    Mu hena sabahavak madde kvuvane ban oya kathaava
    kavuda kiyala dunne kiyala ahuvama mu deveni malli kelin ma pennuva ...
     
    • Like
    Reactions: NRTG

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    lankawe accara 100 ganan waga kerenewa israel kaarayo
    ඒක එච්චර හොද දෙයක් නෙමෙයි.. 😏😏😏 ඉස්ලාම් ආගමේම අනිත් පැත්ත තමයි ජිවුස්ලා. ඒවගේම උන්ගේ ජාතියත් අනිත් ජාතීන් රටවල් එක්ක පට්ට ඇරියස් එකක ඉන්නේ. උන්ගේ ජාන වලින්ම එන එකක් හිට්ලර් නියුක් කලාට පස්සේ. අනික හිට්ලර් නිකන් උන්ව නියුක් කලේ නෑ. හේතු තිබ්බා.
    අපේ උන් ඊශ්‍රායලය පුක උඩ තියන් ඉන්නේ තම්බි එක්ක ඇරියස් එකට මිසක් වෙන ආදරේකට නෙමයි.
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    මචන් අපි කන මිදි ඇට මෙහෙ පැල වෙනවද බන් ? මටත් හදල බලන්න ආසාවක් ආවා.

    ට්‍රයි කරල බලපං මචං..මම හදල නම් නෑ.අපේ ගම බණ්ඩාරවෙල.ඵහේ ගෙදර නම් තියෙනව මිදි වැල්..මිදි පිරෙන්න හැදෙනවා.චුට්ටක් අැඹුල් හැබැයි.ඒත් ඒක යාපනේ තියෙන මිදි ඵක නෙමෙයි..ඊට වඩා ගෙඩි ලොකුයි.