පිටරට වැඩියෙන් සල්ලි එවන කට්ටිය මෙන්න

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    Ai bn aussie wala adu, lankawe gupio oz wala wadi ne..
    Ausi,canada යන උන් යන්නේ ආයේ එන්න නෙමෙයි. ලංකාවේ ඉන්න දෙමව්පියෙක්ට බෙහෙත් ගන්න සල්ලි එව්වොත් මිසක්, උන් ආයේ ලංකාවේ සල්ලි තැන්පත් කරන්නෙ නෑ. මම අදුරන කැනඩා, ඕසි ඉන්න බහුතරයක් එහෙ ගිහින් පුරවැසිකම අරගෙන ටික කාලයක් යද්දි ලංකාවට ඇවිත් වැඩී දේපල සේරම විකුණලා දැම්මා. හැම දේපලක්ම විකුණපු උනුත් හිටීයා. උන් ඒවගෙන් එහේ තියන ඉඩම්, වගාවල්වලට ඉන්වෙස්ට් කරලා. ලංකාවේ ඉඩමක් කැලෑ වදින්න තිබ්බොත් මොකෙක් හරි ඇවිත් අල්ල ගන්නවා. ඒවගේ කේසුත් තියනවනේ. අනික ලංකාවේ සල්ලි තැම්පත් කරා කියලා කිසි වටිනාකමකුත් නැහැනේ. ඒනිසා බහුතරයක් උන් ලංකාවට සල්ලි එවන්නෙනැ. කුවේට්, ඩුබායි ඉන්නේ ගෘහසේවයට වගේ ගිය අයනේ. ඒ අය කොහොඅම්ත් ලංකාවට සල්ලි එවනව.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93

    true story. මෙහෙ ගෙනල්ල මොනවා කරන්නද , කාට දෙන්නද , මුදල් ඕන ජිවත්වන රටේ ඉන්නනෙ . සල්ලි ගෙනල්ල NRFC ටිකක් දැම්මට local currency වලට transfer කරන්නේ නැනේ. මගෙත් family මෙහෙ ඉන්නකොට atm card එකක් දීල තිබ්බ ඕන වෙලාවට මුදල් ගන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගෙන් සල්ලි වැඩිපුර කඩාගන්න නං මේ ජාතියෙ ඒව තමා පෙන්නන්න ඕන 🤣🤣🤣

    අමො අමො බන් කටාර් එකේ ඩුබායි එකේ අපි කුවේට් එකේ උන්ට සෙකන්ඩ් වෙන්න බෑ කියල බඩට නොකා හරි එවන ගාන වැඩි කරයි 😂😂😂

    එහෙම කරන ගොබ්බයො ඉන්න රටවල් අනුපිළිවෙලත් ඕකම තමයි. 🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    Ai bn aussie wala adu, lankawe gupio oz wala wadi ne..

    රට බේරගන්න අවසාන අවස්ථාව මේක. රනිල් සර්ට රට බේරගන්න මේ වෙලාවෙ පුලුවන් තරං සල්ලි එවන්න කිව්වම බැංකු හොරෙක් ලොක්ක වෙච්ච තැනකට සල්ලි එවන්න තරං ගොබ්බයො අඩුයි. ඒකයි මං හිතන්නෙ. 🫢
     
    • Like
    Reactions: rumesh.fbi

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    true story. මෙහෙ ගෙනල්ල මොනවා කරන්නද , කාට දෙන්නද , මුදල් ඕන ජිවත්වන රටේ ඉන්නනෙ . සල්ලි ගෙනල්ල NRFC ටිකක් දැම්මට local currency වලට transfer කරන්නේ නැනේ. මගෙත් family මෙහෙ ඉන්නකොට atm card එකක් දීල තිබ්බ ඕන වෙලාවට මුදල් ගන්න.
    මේ දවස්වල ඉහල ආදයම් ලබන මිනිස්සු බහුතරයක් රට අත ඇරලා යනව. එයින් බහුතරයක් ටැක්ස් ගෙවන අය. උන් ගියාම බදු ආදයම රටට නැති වෙනව නිසා ඒකේ පාඩුව පියව ගන්න එක්කෝ තෙල් මිල වැඩි කරයි, නැත්නම් බඩු මිල වැඩි කරයි. ලංකාවේ බයියෝ, ටොයියෝ, ජෙප්පො එකෙක්ටවත් මේක තේරෙන්නෙ නෑ. හැම එකාම පක්‍ෂෙක එල්ලිගෙන උගේ නායකයා ආවොත් රට හදයි කියලා හිතාගෙන ඉන්නවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,022
    113
    සේදවත්ත
    උබල රට යනවා යනවා කිව්වට ඕං බලපන් ඒකේ වාසිය රටේ ඉන්න උන්ට . පොඩ්ඩක් හිටහන් රට යන උන් මේ යන්නේ උරුලෑවෝ ගිය පාරක. රටින් යන්න හදන අයට කියන්නේ එලකිරියේ මේවා බලලවත් යන්න එපා රට යන අයට යන්න දෙන්න එයාල නිසානේ ඩොලර් එන්නෙ .

    පිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන් නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    රට බේරගන්න එන්නේ ලොකු සීන් දාන නාට්‍ය කරන අය නෙවේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Ausi,canada යන උන් යන්නේ ආයේ එන්න නෙමෙයි. ලංකාවේ ඉන්න දෙමව්පියෙක්ට බෙහෙත් ගන්න සල්ලි එව්වොත් මිසක්, උන් ආයේ ලංකාවේ සල්ලි තැන්පත් කරන්නෙ නෑ. මම අදුරන කැනඩා, ඕසි ඉන්න බහුතරයක් එහෙ ගිහින් පුරවැසිකම අරගෙන ටික කාලයක් යද්දි ලංකාවට ඇවිත් වැඩී දේපල සේරම විකුණලා දැම්මා. හැම දේපලක්ම විකුණපු උනුත් හිටීයා. උන් ඒවගෙන් එහේ තියන ඉඩම්, වගාවල්වලට ඉන්වෙස්ට් කරලා. ලංකාවේ ඉඩමක් කැලෑ වදින්න තිබ්බොත් මොකෙක් හරි ඇවිත් අල්ල ගන්නවා. ඒවගේ කේසුත් තියනවනේ. අනික ලංකාවේ සල්ලි තැම්පත් කරා කියලා කිසි වටිනාකමකුත් නැහැනේ. ඒනිසා බහුතරයක් උන් ලංකාවට සල්ලි එවන්නෙනැ. කුවේට්, ඩුබායි ඉන්නේ ගෘහසේවයට වගේ ගිය අයනේ. ඒ අය කොහොඅම්ත් ලංකාවට සල්ලි එවනව.
    :yes::yes::yes: