එකෙක්ට වරකට උපරිම එවන්න පුළුවන් කියන්නේ $50නේ බන්. එකයි සීන් එක.Ai bn aussie wala adu, lankawe gupio oz wala wadi ne..
Ausi,canada යන උන් යන්නේ ආයේ එන්න නෙමෙයි. ලංකාවේ ඉන්න දෙමව්පියෙක්ට බෙහෙත් ගන්න සල්ලි එව්වොත් මිසක්, උන් ආයේ ලංකාවේ සල්ලි තැන්පත් කරන්නෙ නෑ. මම අදුරන කැනඩා, ඕසි ඉන්න බහුතරයක් එහෙ ගිහින් පුරවැසිකම අරගෙන ටික කාලයක් යද්දි ලංකාවට ඇවිත් වැඩී දේපල සේරම විකුණලා දැම්මා. හැම දේපලක්ම විකුණපු උනුත් හිටීයා. උන් ඒවගෙන් එහේ තියන ඉඩම්, වගාවල්වලට ඉන්වෙස්ට් කරලා. ලංකාවේ ඉඩමක් කැලෑ වදින්න තිබ්බොත් මොකෙක් හරි ඇවිත් අල්ල ගන්නවා. ඒවගේ කේසුත් තියනවනේ. අනික ලංකාවේ සල්ලි තැම්පත් කරා කියලා කිසි වටිනාකමකුත් නැහැනේ. ඒනිසා බහුතරයක් උන් ලංකාවට සල්ලි එවන්නෙනැ. කුවේට්, ඩුබායි ඉන්නේ ගෘහසේවයට වගේ ගිය අයනේ. ඒ අය කොහොඅම්ත් ලංකාවට සල්ලි එවනව.Ai bn aussie wala adu, lankawe gupio oz wala wadi ne..
e mokkd e seen eka?එකෙක්ට වරකට උපරිම එවන්න පුළුවන් කියන්නේ $50නේ බන්. එකයි සීන් එක.
true story. මෙහෙ ගෙනල්ල මොනවා කරන්නද , කාට දෙන්නද , මුදල් ඕන ජිවත්වන රටේ ඉන්නනෙ . සල්ලි ගෙනල්ල NRFC ටිකක් දැම්මට local currency වලට transfer කරන්නේ නැනේ. මගෙත් family මෙහෙ ඉන්නකොට atm card එකක් දීල තිබ්බ ඕන වෙලාවට මුදල් ගන්න.Ausi,canada යන උන් යන්නේ ආයේ එන්න නෙමෙයි. ලංකාවේ ඉන්න දෙමව්පියෙක්ට බෙහෙත් ගන්න සල්ලි එව්වොත් මිසක්, උන් ආයේ ලංකාවේ සල්ලි තැන්පත් කරන්නෙ නෑ. මම අදුරන කැනඩා, ඕසි ඉන්න බහුතරයක් එහෙ ගිහින් පුරවැසිකම අරගෙන ටික කාලයක් යද්දි ලංකාවට ඇවිත් වැඩී දේපල සේරම විකුණලා දැම්මා. හැම දේපලක්ම විකුණපු උනුත් හිටීයා. උන් ඒවගෙන් එහේ තියන ඉඩම්, වගාවල්වලට ඉන්වෙස්ට් කරලා. ලංකාවේ ඉඩමක් කැලෑ වදින්න තිබ්බොත් මොකෙක් හරි ඇවිත් අල්ල ගන්නවා. ඒවගේ කේසුත් තියනවනේ. අනික ලංකාවේ සල්ලි තැම්පත් කරා කියලා කිසි වටිනාකමකුත් නැහැනේ. ඒනිසා බහුතරයක් උන් ලංකාවට සල්ලි එවන්නෙනැ. කුවේට්, ඩුබායි ඉන්නේ ගෘහසේවයට වගේ ගිය අයනේ. ඒ අය කොහොඅම්ත් ලංකාවට සල්ලි එවනව.
Ai bn aussie wala adu, lankawe gupio oz wala wadi ne..
මේ දවස්වල ඉහල ආදයම් ලබන මිනිස්සු බහුතරයක් රට අත ඇරලා යනව. එයින් බහුතරයක් ටැක්ස් ගෙවන අය. උන් ගියාම බදු ආදයම රටට නැති වෙනව නිසා ඒකේ පාඩුව පියව ගන්න එක්කෝ තෙල් මිල වැඩි කරයි, නැත්නම් බඩු මිල වැඩි කරයි. ලංකාවේ බයියෝ, ටොයියෝ, ජෙප්පො එකෙක්ටවත් මේක තේරෙන්නෙ නෑ. හැම එකාම පක්‍ෂෙක එල්ලිගෙන උගේ නායකයා ආවොත් රට හදයි කියලා හිතාගෙන ඉන්නවාtrue story. මෙහෙ ගෙනල්ල මොනවා කරන්නද , කාට දෙන්නද , මුදල් ඕන ජිවත්වන රටේ ඉන්නනෙ . සල්ලි ගෙනල්ල NRFC ටිකක් දැම්මට local currency වලට transfer කරන්නේ නැනේ. මගෙත් family මෙහෙ ඉන්නකොට atm card එකක් දීල තිබ්බ ඕන වෙලාවට මුදල් ගන්න.
Ausi,canada යන උන් යන්නේ ආයේ එන්න නෙමෙයි. ලංකාවේ ඉන්න දෙමව්පියෙක්ට බෙහෙත් ගන්න සල්ලි එව්වොත් මිසක්, උන් ආයේ ලංකාවේ සල්ලි තැන්පත් කරන්නෙ නෑ. මම අදුරන කැනඩා, ඕසි ඉන්න බහුතරයක් එහෙ ගිහින් පුරවැසිකම අරගෙන ටික කාලයක් යද්දි ලංකාවට ඇවිත් වැඩී දේපල සේරම විකුණලා දැම්මා. හැම දේපලක්ම විකුණපු උනුත් හිටීයා. උන් ඒවගෙන් එහේ තියන ඉඩම්, වගාවල්වලට ඉන්වෙස්ට් කරලා. ලංකාවේ ඉඩමක් කැලෑ වදින්න තිබ්බොත් මොකෙක් හරි ඇවිත් අල්ල ගන්නවා. ඒවගේ කේසුත් තියනවනේ. අනික ලංකාවේ සල්ලි තැම්පත් කරා කියලා කිසි වටිනාකමකුත් නැහැනේ. ඒනිසා බහුතරයක් උන් ලංකාවට සල්ලි එවන්නෙනැ. කුවේට්, ඩුබායි ඉන්නේ ගෘහසේවයට වගේ ගිය අයනේ. ඒ අය කොහොඅම්ත් ලංකාවට සල්ලි එවනව.


