පිටරට වෙසෙන මා ප්‍රිය වැසියනි , තොපගේ සෞක්‍ය ශුපිරිද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මා ප්‍රිය එළකිරි වැසියනි.
    උබලා ඉන්න රට රාජ්‍යවල සෞක්‍ය ක්ශේත්‍රය කෙබඳුද?
    1. ඉන්න රට,
    2. නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ.
    3. Insurance වලින් මුලු ගානම හම්බෙනවද
    4. පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද
    5. ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද?
    6. දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද
    7. Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද
    8. පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද?
    Europe, America Regions and Ausi Sri lankans අනිවා කියාගෙන යන්ඩ.

    පහල වීඩියො එක නිකමට දැම්මේ .

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,727
    113
    London, United Kingdom
    1. ඉන්න රට - UK (London)
    2. නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ - ඕනම කෙනෙක්ට free NHS තියනවා (National Health Service). Private hospital ත් තියනවා.
    3. පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද - පොඩි ලෙඩකට නම් එහෙම ගොඩක් කල් waiting ඉන්න ඕන නෑ. GP ට online appointment එකක් දාල හරි, උදේ 8 වෙද්දි call කරලා හරි ගිහින් බෙහෙත් ගන්න පුළුවන්. සමහර Surgery (GP practice) වල සතියට දවස් දෙකක් walking clinic තියනවා. Out of GP working hours නම් A&E යන්න වෙනවා. එතන නම් පට්ට waiting time එකක් තියනවා. ඒක පැයක් වෙන්නත් පුළුවන්, පැය 14ක් වෙන්නත් පුළුවන්. හැබැයි ලෙඩේ life threatening නම් සුටුස් ගාල ගන්නවා. හදිසියටක ambulance කෝල් කරන්න පුළුවන් free. Surgery එකක් වගේ කරනවනම් waiting list එකක් තියනවා හැබැයි. හෙම්බිරිස්සාවට කැස්සට නම් බෙහෙත් දෙන්නේ නෑ. Antibiotics නම් දෙන්නෙ හරිම අඩුවෙන්. ලෙඩක් හැදුනම අපේ immunity එකෙන්ම ඒක සනීප වෙන්න අරිනවා. Antibiotics බිව්වම අපේ immunity එකට කෙල වෙනවා. බෙහෙත් හදන කොම්පැනි ගොඩ යනවා. ලෙඩේ අඩු වෙන්නෙම නැත්නම් තමයි Antibiotic එකක් දෙන්නේ. Antibiotic නොබී ඉන්නකොට අපේ ඇගෙන්ම ලෙඩ සනීප වෙලා යනවා. ලෙඩ හැදෙන එකත් අඩුයි. ආපු මුල් කලේ මටත් අවුල් මුන් බෙහෙත් දෙන්නේ නැති නිසා, පස්සෙ තමයි තේරුනේ ලංකාවේ ඉදන් පොඩි හෙම්බිරිස්සවටත් බෙහෙත් අහුරු ගනන් බිව්වේ මොන ගොන්කමකටද කියල. මෙහෙ ඉන්න අපේ මරි මෝඩ හැත්ත ලන්කාවෙන් Antibiotic ගෙන්නන් බොනවා. කුඩැල්ල මෙට්ටේ තියන්න බෑ කියනවනේ.
    4. ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද? අති විශිෂ්ටයි
    5. දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද - Pharmacy එකෙන් ගන්න දෙන බෙහෙත් වලට ගෙවල ගන්න ඕන. බෙහෙතට නෙමෙයි ගෙවන්නේ prescription එකට. ඒකට කියන්නේ prescription charge එක කියල. එක බෙහෙතකට එක prescription එකක් issue කරනවා. එකකට පවුම් £9.90. Doctor ලෙඩේ බලනවට සල්ලි ගන්නේ නෑ, නමුත් බෙහෙත අපි සල්ලි දීල ගන්න ඕන. හැබැයි hospital admit වෙලා treatment කරොත් ඔක්කොම free. තව සමහර ලෙඩ තියනවනම් (උදා Diabetes) lifetime free NHS prescription ගන්න පුළුවන්. වයස 60 ට වැඩි සහ වයස 18ට අඩු සියලුම අයට NHS fully free. මේ අයට ඇස් කන්නාඩිත් නොමිලේ. සල්ලි තියනවනම් private හොස්පිටල් ගිහින් බෙහෙත් ගන්නත් පුළුවන් හැබැයි පට්ටම ගණන්. ගොඩක් අය medical insurance cover එකක් ගන්නවා. එතකොට NHS යන්න ඕන නෑ කෙලින්ම private ගිහින් බෙහෙත් ගන්න පුළුවන් එකෙන් cover වෙන ලෙඩ වලට. සමහර company වල පඩියට අමතරව free illness cover එකක් දෙනවා, එකක් තියනවනම් private යන්න පුළුවන් එකෙන් cover වෙනවා.
    6. Pregnancy, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද - මම දන්න අයට බබල හම්බුනා ගොඩක් හොදයි කිව්වා.
    7. පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? - පවුලේ ඉරණම නම් මම දන්නේ නෑ, free බෙහෙත් දෙනවා. කෙහෙළිය වගේ ලුණු වතුර විදින්නේ නෑ high quality බෙහෙත් දෙනවා. කිමෝ රේඩියෝ තෙරපි කරනවා. මෙහෙ දොස්තරලා ලෙඩාව මරාගෙන කන්නේ නැති නිසා කිසිම අවුලක් නෑ. තියන සේසතම විකුණලා ඉන්න ගේත් උකස් තියල බේත් කරන්න ඕන නෑ.
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    මා ප්‍රිය එළකිරි වැසියනි.
    උබලා ඉන්න රට රාජ්‍යවල සෞක්‍ය ක්ශේත්‍රය කෙබඳුද?
    1. ඉන්න රට,
    2. නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ.
    3. Insurance වලින් මුලු ගානම හම්බෙනවද
    4. පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද
    5. ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද?
    6. දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද
    7. Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද
    8. පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද?
    Europe, America Regions and Ausi Sri lankans අනිවා කියාගෙන යන්ඩ.

    පහල වීඩියො එක නිකමට දැම්මේ .

    1. UK
    2. National Health Service (NHS) - free (Sal eken tax ekak kapenawa NHS eka run karanna)
    3. No Insuarance
    4. Man inna paththe GP hodai. Samahara side wala awul kiyala ahala tiyenawa. Covid walin passe NHS queue eka wadi kohomath.
    5. They take good care. My GP is always pleasant and smiling.
    6. For prescription you have to pay £9 unless you are exempted (people who are diabetic, pregnant or under 18 years don't have to pay for any medicine). Over the counter medication are not expensive in my opinion.
    7. Meka nam patta. Scans, blood sugar tests everything is free. Even dental is free.
    8. My boss had prostate cancer last year. He is out of danger now and doing really well. His treatment was really good according to him.

    PS: NHS eka samahara location wala henama awul kiyala ahala tiyenawa. Patient queue eka wadi. Habai man inna side eke GP, hospital service eka patta.
     
    පැහැදිලි කිරීම අනර්ඝයි .
    Prescription scene එක නම් තෙරුනෙ නැ 😕

    GP කියන්නේ කව්ද
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    පැහැදිලි කිරීම අනර්ඝයි .
    Prescription scene එක නම් තෙරුනෙ නැ 😕
    Doctor beheth liwwama eka un send karanawa pharmacy ekata. Pharmacy eken beheth wala price ekata newei bill karanne. General price ekak tiyenne (£9). 18 ta adu lamai, diabetic kattiya, pregnant ladies, over 60 kattiya me price eka gewanna oni na. Beheth eyalata nikan denne.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Doctor beheth liwwama eka un send karanawa pharmacy ekata. Pharmacy eken beheth wala price ekata newei bill karanne. General price ekak tiyenne (£9). 18 ta adu lamai, diabetic kattiya, pregnant ladies, over 60 kattiya me price eka gewanna oni na. Beheth eyalata nikan denne.
    අහ්හ් තේරුනා...
     
    • Like
    Reactions: jennt

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,705
    2,568
    113
    නිධානයක් උඩ
    A & E වල අඩුම පැය 4ක් ඉන්න ඕනේ.
    මා ප්‍රිය එළකිරි වැසියනි.
    උබලා ඉන්න රට රාජ්‍යවල සෞක්‍ය ක්ශේත්‍රය කෙබඳුද?
    1. ඉන්න රට,UK
    2. නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ. දෙකම තියනවා
    3. Insurance වලින් මුලු ගානම හම්බෙනවද, දන්නෙ නැහැ
    4. පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද හදිසි නැති සර්ජරි වලට කාලයක් බලන් ඉන්න ඕනේ. අනිත්වා ඉන්න පැත්ත අනුව තමයි. ප්‍රයිවට් ගිහින් ඉක්මනින් කරගන්න පුලුවන්.
    5. ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද? හොඳයි. වෘතීමයයි.
    6. දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද? මම ඉන්න පැත්තේ ෆ්‍රී
    7. Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද? මිඩ් වයිෆ් හරහා හැමදේම වෙන්නේ. රිස්ක් ෆැක්ටර්ස් නැත්නම් වීඕජී කෙනෙක් බලන්නෙම නැහැ.
    8. පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? නොදනී.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    1. ඉන්න රට, Canada
    2. නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ. healthcare via insurance from goverment
    3. Insurance වලින් මුලු ගානම හම්බෙනවද, to see a doctor or hospital, no need to pay. Dental and eye prescriptions, we have to pay. For medication, we have to pay. But ususlly you get an insurance from company you work. This will cover some percentage of medication
    4. පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද No. But to see a specialist or to do a scan (e.g. MRI), it may take years or months (waiting times can be years)
    5. ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද? good
    6. දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද yes
    7. Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද good. No out of pocket money
    8. පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? well, to get in to the system, it may not that easy. Once you are in the system, the situation is fine.
    The problem in Canada is that we do not have a private sector.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඇමරිකාවේ නම් ඉන්ශුරන්ස් නැති දියවැඩියා ලෙඩ්ඩු මැරෙනවා නැත්නම් ඉන්සියුලීන් ගන්න මෙක්සිකෝවේ යනවාලු. ඇත්ත ද?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    prescription drug එකක් උනත් පාමසියට ගිහින් prescription නැතුව ගන්න පුළුවන් රටක ජීවත් වෙනවා තරම් සුවයක් තවත් නැත.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,997
    2
    15,750
    113
    මා ප්‍රිය එළකිරි වැසියනි.
    උබලා ඉන්න රට රාජ්‍යවල සෞක්‍ය ක්ශේත්‍රය කෙබඳුද?
    1. ඉන්න රට,
    2. නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ.
    3. Insurance වලින් මුලු ගානම හම්බෙනවද
    4. පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද
    5. ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද?
    6. දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද
    7. Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද
    8. පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද?
    Europe, America Regions and Ausi Sri lankans අනිවා කියාගෙන යන්ඩ.

    පහල වීඩියො එක නිකමට දැම්මේ .

    ඉන්න රට : ශ්‍රී ලංකාව.

    රතු කැකුළු බත් වෑංජන එක්ක දවසට දෙපාරක් කන ගමන් අලගුඩුවො, වට්ටක්කා, පේර, බිත්තර වැඩිපුර කාලා, දවස ගාණෙ අ‍ැවිදලා, natural exercise කරලා, නාලා, හොඳට නිදාගෙන, හොඳට හුකලා, stress නැතිව අ‍ාතල් එකේ ඉන්න නිසා, සීනි තෙල් පිටි අ‍ැල්කොහොල් Tobacco Drug මළ ජරාව කටේ තියන් නැති නිසා ඉහෙන් බහින ලෙඩක් නෑ.

    හුත්තො දිනපතා තියා මම කෙමිකල් බෙහෙත් පෙත්තක් කටේ තියපු කාලයක් මතක නෑ. කොටින්ම පැනඩෝල් එකක්වත් බීල නෑ අවුරුදු 5 කින් විතර. අවුරුදු 34 කට වැඩියි මේ මුළු කාලෙටම එකම දවසක්වත් hospital එකක රෑ ඉඳල නෑ. (circumcision එකත් උදේ කරල හවස ගෙදරත් අ‍ාවා) 2014 විතර ඉඳල ඩොකෙක් channel කරල නෑ.

    Pregnancy, baby delivery මගුල් මට අදාළම නෑනෙ. ලව් මරාල නෑ හුකනවා විතරයි.

    නීරෝගීකම උතුම්ම ධනයයි කියන්නෙ නිකන්ද. 😍
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඉන්න රට, කැනඩාව
    නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ. නිදහස් සෞඛ්‍ය සේවා
    Insurance වලින් මුලු ගානම හම්බෙනවද ගොඩක් වෙලාවට ඔව්
    පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද පොඩි ලෙඩ වලට ඉස්පිරිතාල වලට යන්නේ නැහැ එකට තමා Family Doctor ඉන්නවා
    ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද? තාම Admitte වෙලා නැහැ කෙයාරින් එක නම් කොහොමත් හොඳ ඇති Sexy පිලිපීන් කෙල්ලෝ ඉන්නේ
    දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද ගණන් මෙහේ පඩිය හැටියට සාමාන්‍යයයි හැම බෙතක්ම වගේ නොමිලේ දෙනවා
    Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද තාම ළමයි හම්බ වෙලා නැහැ
    පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? ඒක ඉතින් Depend වැඩ කරන්න බැරි නම් මෙහෙ ආණ්ඩුවෙන් මාසෙට ගානක් දෙනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,365
    30,163
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඉන්නේ කෙන්යා නයිරෝබි නුවර.

    අපේ නං හන්දියේ ඩිස්පැන්සරිය වහල තිබුනම A&E දුවන්නේ නෑ හදිස්සියක්, කක්කබරක්, මැරෙන්න ඔන්න මෙන්න නැත්තං වෝක් ඉන් සෙන්ටර් තියෙනවා බේත් ගන්ට.
     
    • Like
    Reactions: windows_ubuntu