පිටරට.සල්ලි

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මචං UK වලින් ලංකාවට පවුම් 50000 ක් කුරියර් sevice එකක් හරහා gift box ekak විදිහට එවන්න පුළුවන්ද ?
    විදේශ මුදල් ලංකාවෙදි මාරු කරනකොට බලපාන නීති මොනවද . ලැබුණ විදිහ ඔප්පු කරන්න ඕනද ?
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    beri wei ban..ehema ewanna ..bt kohoma hari ewwoth maru karala dennam..danna then thiyenwa.legally karanaawa eyala