මචං UK වලින් ලංකාවට පවුම් 50000 ක් කුරියර් sevice එකක් හරහා gift box ekak විදිහට එවන්න පුළුවන්ද ? විදේශ මුදල් ලංකාවෙදි මාරු කරනකොට බලපාන නීති මොනවද . ලැබුණ විදිහ ඔප්පු කරන්න ඕනද ?