ආදරණීය සදාදරණීය අමරණීය අයියේ අක්කේ නැන්දේ මාමේ සීයේ ආච්චියේ පිටරටකින් MBBS degree එක ගන්න හොඳ රටවල් මොනවද ? China ද Russia ද Belarus ද හොඳ ? දන්න තරමින් කියන්ඩලා.සමාවෙලා හදාගන්න මට මගේ හිත.
මීට First Shy එකේ බැහැලම වැඩ කර කොරෝනා නිසා සිලබස් සම්පූර්ණ නොවීමෙන් හා අවසාන කාලෙ පන්ති අතපසු වීමෙන් medicine list එකේ ආසන්නෙටම ගිහින් නතර වීම නිසාත් තවදුරටත් කොරෝනාවලින් පීඩා විදීම නිසාත් අතිශයින් කල කිරීමට පත් වූවෙක්. ( ඒ මදිවට ගෙදර වුන්ගෙන් එන ප්රෙශර් එක )
Bump
------ Post added on Dec 30, 2021 at 5:44 PM