පිටරට MBBS ගැන

Acc2021

Active member
  • Oct 12, 2021
    88
    122
    43
    අයියේ අක්කේ නැන්දේ මාමේ සීයේ ආච්චියේ මයා/මිය/ස්වාමීන් වහන්ස/පූජකතුමනි , මාගේ දුක්බර කතාව මීට පෙර පෝස්ට් එකකින් පල කලා. March intake එකට China යනවා MBBS කරන්න. නෑයො කියන වුන් කියනවනේ රට ගිහින් degree එක අරගෙන ලංකාවේ hospital වලට ආපුවහම මෙහෙ කරපු එවුන් ගනන් ගන්නෙ නෑ කියලා. ඒක ඇත්තද ? මේකට තමාගේ හෝ දන්න කෙනෙක්ගෙ අත්දැකීම් දන්න විදියට කියන් යන්ඩලා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,095
    113
    ow ban china degree athule ehalata yanna amaruy
    hodama dee second or third shy puluwanam karahan
     
    • Dislike
    Reactions: gcloud

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ekatha aththa mchn. gov uni walin apu un kamathi nahane kohomath e nisa ohoma foreign degree karala ena godak ayata athule kapillak tiyenawa. habai itin ubata wena ratakata yanna puluwan. singa wage. ehe mehe wage awl nahane
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,095
    113
    ඇයි ඒක පිලිගන්නව අඩුද ?
    ow ban aniwa prority eka denne local mbbs
    doctor kiyala inna puluwan but carrier progression ekak naha
    second or third shy karanna aniwa anith eka free
    wayasata yanawa kiyala hithanna epa
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    Uba medical regulatory body sites wala hoyala balapan compare karala , lk and foreign
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අයියේ අක්කේ නැන්දේ මාමේ සීයේ ආච්චියේ මයා/මිය/ස්වාමීන් වහන්ස/පූජකතුමනි , මාගේ දුක්බර කතාව මීට පෙර පෝස්ට් එකකින් පල කලා. March intake එකට China යනවා MBBS කරන්න. නෑයො කියන වුන් කියනවනේ රට ගිහින් degree එක අරගෙන ලංකාවේ hospital වලට ආපුවහම මෙහෙ කරපු එවුන් ගනන් ගන්නෙ නෑ කියලා. ඒක ඇත්තද ? මේකට තමාගේ හෝ දන්න කෙනෙක්ගෙ අත්දැකීම් දන්න විදියට කියන් යන්ඩලා.
    ehema1k ne..mul kaale poddak thi passe aulak ne.all same
     
    • Like
    Reactions: Master malli
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අයියේ අක්කේ නැන්දේ මාමේ සීයේ ආච්චියේ මයා/මිය/ස්වාමීන් වහන්ස/පූජකතුමනි , මාගේ දුක්බර කතාව මීට පෙර පෝස්ට් එකකින් පල කලා. March intake එකට China යනවා MBBS කරන්න. නෑයො කියන වුන් කියනවනේ රට ගිහින් degree එක අරගෙන ලංකාවේ hospital වලට ආපුවහම මෙහෙ කරපු එවුන් ගනන් ගන්නෙ නෑ කියලා. ඒක ඇත්තද ? මේකට තමාගේ හෝ දන්න කෙනෙක්ගෙ අත්දැකීම් දන්න විදියට කියන් යන්ඩලා.
    ඊට හපන් පුතී, උඹ අවුරුදු 40 පැන්න ගමන් නැති ලෙඩ හැදෙන්න ගන්නවා. හැදිච්ච එක හොඳ කරගන්න මාස ගණන් යනවා.

    60 පැන්න ගමන් අමතක වෙන්න ගන්නව.

    උඹ දන්න බේත් නෙවෙයි අමෘතය වුණත් අහන්නෙ නැතුව යනවා.

    MBBS කෙරිල්ල පැත්තක තියල මේසක් බාස් කෙනෙක්ට බදාම සප්ලයි කරපන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    Why waste the best decade of your life doing an MBBS degree just to come back to Sri Lanka ?

    Do it if it's your passion and actual ambition becoming a doctor. Otherwise there are better ways to get Sri Lankan social validation
     
    • Like
    Reactions: senal neveyi