පිටරට MSc එකක් ලන්කාවෙ ඉදන් කරන්න පුලුවන්ද?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පිටරට MSc එකක් ලන්කාවෙ ඉදන් කරන්න පුලුවන්ද?

    අන්තර්ජාතික පිලිගැනීමක් තියෙන IT Related M.Sc එකක් ලන්කාවේ ඉදන් කරන්න පුලුවන් කමක් තියෙනවද බන්?
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    අන්තර්ජාතික පිලිගැනීමක් තියෙන IT Related M.Sc එකක් ලන්කාවේ ඉදන් කරන්න පුලුවන් කමක් තියෙනවද බන්?

    :)පුළුවන්. UGC approved, Software Engineering Master degree එකක් දවස් 45කින් කරන්න පුළුවන්. :yes:
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    Name & Contact Number එක Inbox කරන්න. විස්තර එක්ක call කරන්නම් ඉඩ තියන වෙලාවට හැමෝටම. :yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Name & Contact Number එක Inbox කරන්න. විස්තර එක්ක call කරන්නම් ඉඩ තියන වෙලාවට හැමෝටම. :yes:

    Wisthara tika summary ekak widiyata me thread ekema damma nam godak denekta prayojanawath wei :)